coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    nope , just Def. Min. re-designated as ‘Ministry of Defence and Urban Development’
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිල නාමය"රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය"යනුවෙන් වෙනස් කර ඇති බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.

    විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම වෙනස් කිරීම සිදු කර ඇති බව ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේය.

    මීට පෙර නාගරික සංවර්ධන අධිකාරිය ද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනු ලැබිණි.

    විශේෂයෙන්ම නාගරික සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීමේ අරමුණ ඇති ව මෙම පියවර ගෙන ඇති බව රජය පෙන්වා දෙයි.




    http://sinhala.adaderana.lk/news.php?nid=19389

    මේකද