බය වෙන්න ඕනේ මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු එවුන් මචන්. අද වෙනකන් කිසිම දේශපාලකයෙකුගෙන් තඹ දොයිතුවක් අරන් නැහැ. මේ පොත් ටිකක් අරන් දෙන්න කියලා හිතුවේ දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්. මේ වැඩේ හොද නැත්නම් එතනට උදව්වක් කරන්න වෙන විදිහක් කියපන්baya welada inne
බය වෙන්න ඕනේ මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු එවුන් මචන්. අද වෙනකන් කිසිම දේශපාලකයෙකුගෙන් තඹ දොයිතුවක් අරන් නැහැ. මේ පොත් ටිකක් අරන් දෙන්න කියලා හිතුවේ දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්. මේ වැඩේ හොද නැත්නම් එතනට උදව්වක් කරන්න වෙන විදිහක් කියපන්