Gotagogame පුස්තකාලෙට අරන් දෙන්න හොද පොත් මොනවද?

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පොත් කියවන්න නෙවෙයි ඔතෙන්ට එන්නේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1652165597524.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    පිස්සු කෙලෘන්නේ නැතුව සල්ලි ටික තියා ගනින්. ඔතන ඉන්න උන් පොත් කියවන්නේත් නැහැ කියෙව්වේ ක් නැහැ. දැන් කෙලවෙන එක හොඳටම වෙලා තියෙන්නේ. ලබන සතිය වෙනකොට තෙලුත් නැහැ.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,125
    986
    113
    කිට්ටුව තැනක
    baya welada inne
    බය වෙන්න ඕනේ මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු එවුන් මචන්. අද වෙනකන් කිසිම දේශපාලකයෙකුගෙන් තඹ දොයිතුවක් අරන් නැහැ. මේ පොත් ටිකක් අරන් දෙන්න කියලා හිතුවේ දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්. මේ වැඩේ හොද නැත්නම් එතනට උදව්වක් කරන්න වෙන විදිහක් කියපන්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බය වෙන්න ඕනේ මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු එවුන් මචන්. අද වෙනකන් කිසිම දේශපාලකයෙකුගෙන් තඹ දොයිතුවක් අරන් නැහැ. මේ පොත් ටිකක් අරන් දෙන්න කියලා හිතුවේ දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්. මේ වැඩේ හොද නැත්නම් එතනට උදව්වක් කරන්න වෙන විදිහක් කියපන්

    උබේ හිතට ආවේ පොත් දෙන්න නම් ගිහින් පොත් දීපන්. ඔය පොත් මේ අරගලෙ ඉවර උන දවසක දුප්පත් ඉස්කෝල වලට දෙන්න සුදානමක් තියෙනවා. වැඩි විස්තර ඉස්සරහට කියන්නම්.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    Sansargaya deerga karaganne keseda?
    Kshanika mochanaya walakwa ganne keseda?
    Kanthawakata surathanthaya ikmanin laba deeme krama
    Guda sansargaya waradakda?
    Niwaradi muka sansargayakata maga
     
    • Dislike
    Reactions: craabeysinghe