#GotaGoHome wadi ඡන්දයෙන් පරාජයි parajayi

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව හදිසි අවශ්‍යතාවක් ලෙස විවාදයට ගැනීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම යෝජනාව පරාජය කිරීමට රජයට පක්ශව ඡන්දය ප්‍රකාශ කළේය.

    Screenshot_2022-05-17-11-01-56-59_40deb401b9ffe8e1df2f1cc5ba480b12.jpg