පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව හදිසි අවශ්‍යතාවක් ලෙස විවාදයට ගැනීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම යෝජනාව පරාජය කිරීමට රජයට පක්ශව ඡන්දය ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම යෝජනාව පරාජය කිරීමට රජයට පක්ශව ඡන්දය ප්‍රකාශ කළේය.