This dude is way beyond MR or any other politician of this country.
Listen fellas
Listen fellas
මචන් මේ වීඩියෝ ෂෙයාර් කරලා උබ කරගන්නේ ලොකු පිනක් මචං
ඒ පිනම ඇති මචන් උබට

මචන් මේ වීඩියෝ ෂෙයාර් කරලා උබ කරගන්නේ ලොකු පිනක් මචං
ඒ පිනම ඇති මචන් උබට


හරියට බොක දාන්න දන්න එකා තටමන්නේ නෑ... ලස්සනට කරනවා.... අර ලැවරියා සජිත් ස්ටේජ් එකට නැගල කෑ මොර දීල තටමන්නේ රෙවෙන්නේ නැති නිසා....
"මිත්‍රවරුණි... මං අහන්න කැමතියි"...
වෙනසක් ඕනේ කියලා, හෙන පොල් කයි දීපු සෙට් එකකට අපි 2015 උඩදාගෙන ගිහින් දුන්නා. අම්මට සිරි උන් ඈරියා ඈරිල්ලක් ... හෑම අතින්ම පරන හෑමෝම දන්න විදිවලට, අලුත්ම විදිවලට , එක එක තෑන් වල. තනිකර සමූහ දූෂණය. දෑන් ඉතින් වෙච්ච දේ වුනා කියලා ලෑජ්ජාව පෑත්තකින් තියලා දන්න යකාට කියල පරණ විදිහටම ඈර ගන්න හිතන් ඉන්නේ. මොකද අලුත් සෙට් එක ඈරපු විදිහට වඩා පරණ යකා සාධාරණයි කියලා හිතෙනවා.
ඒ හින්දා මොකා මොන මොන වල් බයිලා කිව්වත් පරණ යකාටම තමා අපේ චන්දේ. දෑන් අපි සුදු වෑන් වලට ආසයි... ඒවා තියෙනකම් බෝම්බ කාරයන්ගෙන් බේරෙන්න පුලුවන් කියලා අපි දන්නවා
මොන බොරුද ගෝට ඇවිල්ල aurudu 5-10 ක් මහින්ද එක්ක kai ඉට පස්සේ UNP ඇවිල්ලා ඊට වඩා හොදට kai ඊට පස්සේ නාමල් බබා ei උත් හොදට කඊ iata පස්සේ අයෙත් UNP ඇවිල්ල kai same thing happening over and over ඕකට මොකද බන් අපි දගලන්නේ
හොද ආතල් තේඩ් දාපන්කෝ මේ ගූ බෙටි නොදා![]()
