Gota's War පොතේ PDF එක...

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    Gotas_War_10.jpg

    මෙන්න මේකේ PDF එකක් තියෙන එකක් දියන්කෝ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,290
    113
    Gotas_War_10.jpg

    මෙන්න මේකේ PDF එකක් තියෙන එකක් දියන්කෝ...

    ඇයි බ්‍රෝ මෙච්චර වටින පොතක් නිකන් කියවන්න හදන්නේ
    එකෙන් මේ පොතේ කතෘට කොච්චර අසාදාරනයක් වෙනවද ?
    ලංකාවේ යුද්දේ තනියම ඉවරකරපු එතුමා මේ පොත ලියන්නත් කොච්චර මහින්සි වෙන්න ඇතිද ?
    එක නිසා පොත් කඩේකට ගිහින් සල්ලි දීලා පොත අරන් කියවන්න
    කියවල ඉවර වෙලා බුදුපහන යට පිරුවානා පොත් වහන්සේ ලගින් හෝ ඊට උඩින් මේ පොත වඩම්මන්න
     
    • Like
    Reactions: Oli_Vili

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK

    ඇයි බ්‍රෝ මෙච්චර වටින පොතක් නිකන් කියවන්න හදන්නේ
    එකෙන් මේ පොතේ කතෘට කොච්චර අසාදාරනයක් වෙනවද ?
    ලංකාවේ යුද්දේ තනියම ඉවරකරපු එතුමා මේ පොත ලියන්නත් කොච්චර මහින්සි වෙන්න ඇතිද ?
    එක නිසා පොත් කඩේකට ගිහින් සල්ලි දීලා පොත අරන් කියවන්න
    කියවල ඉවර වෙලා බුදුපහන යට පිරුවානා පොත් වහන්සේ ලගින් හෝ ඊට උඩින් මේ පොත වඩම්මන්න
    :rolleyes:

    ලියල තියෙන්නේ ගෝටා නෙමෙයි චන්ද්‍රප්‍රේම..

    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113

    ඇයි බ්‍රෝ මෙච්චර වටින පොතක් නිකන් කියවන්න හදන්නේ
    එකෙන් මේ පොතේ කතෘට කොච්චර අසාදාරනයක් වෙනවද ?
    ලංකාවේ යුද්දේ තනියම ඉවරකරපු එතුමා මේ පොත ලියන්නත් කොච්චර මහින්සි වෙන්න ඇතිද ?
    එක නිසා පොත් කඩේකට ගිහින් සල්ලි දීලා පොත අරන් කියවන්න
    කියවල ඉවර වෙලා බුදුපහන යට පිරුවානා පොත් වහන්සේ ලගින් හෝ ඊට උඩින් මේ පොත වඩම්මන්න

    me potha ganna ne ban
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද බං පොත ලිව්වෙ ?
    ලිව්ව කෙනා මොනා කරන කෙනෙක්ද ?
    පොත හොඳයිද ?
    ලබන මාසෙ BMICH පොත් ප්‍රදර්ශනේ :)
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,891
    113
    කව්ද බං පොත ලිව්වෙ ?
    ලිව්ව කෙනා මොනා කරන කෙනෙක්ද ?
    පොත හොඳයිද ?
    ලබන මාසෙ BMICH පොත් ප්‍රදර්ශනේ :)

    UP
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    ඇයි බ්‍රෝ මෙච්චර වටින පොතක් නිකන් කියවන්න හදන්නේ
    එකෙන් මේ පොතේ කතෘට කොච්චර අසාදාරනයක් වෙනවද ?
    ලංකාවේ යුද්දේ තනියම ඉවරකරපු එතුමා මේ පොත ලියන්නත් කොච්චර මහින්සි වෙන්න ඇතිද ?
    එක නිසා පොත් කඩේකට ගිහින් සල්ලි දීලා පොත අරන් කියවන්න
    කියවල ඉවර වෙලා බුදුපහන යට පිරුවානා පොත් වහන්සේ ලගින් හෝ ඊට උඩින් මේ පොත වඩම්මන්න

    Ubawath nil karanna thread danna weida dan na.. :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,604
    113
    Chandraprema කියන්නේ JVP member මරණ්න 88-89 අණ දුන්න ගෝනි බිල්ලෙක් කියන්නේ ඇත්තද? ඒ කාළේ කොළඹ වි.වි. JVP විරෝධී සංගමයක Leader හිටියළු. පස්සේ ආමි එකට සෙට් වෙලා කුළියට මිනී මැරුවා කියලයි කියන්නේ.දන්න කෙනෙක් update කරන්න.