Gothami Balika

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Man danna tharamin 176 Hettiyawaththa Karagampitiya Bus eke nagala Punchi Borallen Bahala yanna puluwan awidan.

    Mata sure ma na.
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    joke newei yako.help ekak diyallako.heta ude 9ta yanna one school ekata :nerd:


    Take 176 bus from Nugegoda
    Get down from punchi borella
    cross the road walk alone Anandaraja karuna mawatha ( Immegration dep road)

    Turn left to sri damma mawatha and walk some distance and ask some body they will tell
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,758
    2,852
    113
    බොට හෙට IT සයිඩ් එකේ ජොබ් එකකට Exam නේ:):)
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    5 වසරේ exma එකට තව කල තියෙනවා.ටිකක් ඉවසල ඉන්න.:D
    town hall bahala kagena hari ahanna kiyala dei.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    නුගේගොඩ ඉඳල බොරැල්ලට ඇවිත් තමයි යන්න ඕනේ ... 176 ක නැගපන් ලේසි ...

    පුංචි බොරැල්ලෙන් හරි ආනන්දේ ගාවින් හරි බහින්න ... ආනන්දේ ගාවින් බැස්සොත් ලේසි ... :yes:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    176 ගිහින් පුංච් බොරැල්ලෙන් බහින්න. එතන හන්දියෙන් ආනන්ද රාජකරුණා මාවත දිගේ (පාස්පෝට් ඔෆිස් එක තියෙන පාර) ඉස්සරහට යනකොට Wesly college ground එකට කලින් දකුණු අත පැත්තේ තියෙනවා.