Gov. Bike

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    යාලුවනේ රජයේ නිලධාරීන්ට බයික් ලබාදෙන වැඩසටහනෙන් බයික් ගත්ත කට්ටිය ඉන්නවද? එතනදී ඉන්ෂුවරනන්ස් කරන්න ඕනිද? රෙජිස්ට්‍රේෂන් වලට වෙනම සල්ලි ගන්නවද?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යාලුවනේ රජයේ නිලධාරීන්ට බයික් ලබාදෙන වැඩසටහනෙන් බයික් ගත්ත කට්ටිය ඉන්නවද? එතනදී ඉන්ෂුවරනන්ස් කරන්න ඕනිද? රෙජිස්ට්‍රේෂන් වලට වෙනම සල්ලි ගන්නවද?

    ow ban eke insurance eka ganna one registration eka company eken karanawa habi road licence eka ganna one.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය බයිසිකලය ගත්තට කමක් නැහැ, ලබන පාර මහින්දයට කතිරේ ගහනවා එහෙම නෙවෙයි.