Gov campus kalakanni

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    me gov campus wesige puthala nisa gedara yannath na.. nikan ugannana eka paduwe egena ganne nathuwa ahalawal huttak karanawada manda prata bahala.

    kalakanni ballo :angry::angry::angry::angry:

    V ballo... Thota bari unata igena ganna kuhaka kan karanna epa unta..
    Thopi wage V puthala newei.. Rate salli nthuwa duk widala igena gena anagathaya hada ganna un ennawa thama..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කිසිම උගත් කමක් නැති කැම්පස් කාලකන්නි නේද මචං???
    නොදැ හැත්තට ත්රෙන්නේ නැහැනේ උබට පාර බ්ලොක් උනාම වෙච්ච දුක.
    උබ ඕව ගණන් ගන්න එපා. උබට තරම් උන්ට උගත් කමක් නැහැ.. එකයි උද්ගෝෂණ කරන්නේ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහා ජනතාවට හානියක් නොවන අයුරින් උත්ඝොෂනය කරා නම් තමා හොද.
     
    උද්ගෝෂණ කරන එක නම් කරන්න ඕනි. ඒක උන්ගේ අයිතිය. :yes: එත් පාරේ යන මිනිහට රිද්දන්නේ නැතුව කරා නම් නේද හොද.:frown: අපි අපිටම රිද්දව ගන්නේ ඇයි බන්. ලොකු ලොක්කන්ට රිදෙන්න ඕවා කරන්න ඕනි. පාරේ යන මිනිස්සුන්ට රිදෙන්න නෙවෙයි. :dull:
     

    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    udgoshane thibbe karunu keepayak mul karagena.
    shishya mardanaya nawathweemata,mahapola shishyathwaya wadi kireemata saha paudgalika vishwa vidyaala sthaapitha kireemata wiruddawa.

    thamun therun gannawa gedara yanna bari rajaye vishwa vidyaala wala lamayi nisa nemeyi me kaalakanni aanduwa nisa bawa.paarata bahala kaa gahanakota,kandulu gaas kanakota,eka eka gen guti kanakota hari joly athi ne.anith eka campus wala inna hama kenaama owata yanneth na.yana minissu oya windinne anaagatha nidahas adyaapanaya raka ganeemata dukak.

    okkotama kalin eka therun ganin.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    They don't have the luxury of occupying pre-noticed closed roads like for the NIGHT RACES. So bear with it.

    ඉහල සොන්නලු පාරේ යද්දී කාණුවට බැහැල අයින් වෙන, බෙබිලගේ අර්තල් වලට පාරවල් වැහුවම විකල්ප මාර්ගේ යන උන් මේ වගේ දෙයකදී තමයි උන්ගේ හදිසියි ට්‍රැෆික් එකයි මතක් වෙන්නේ
     

    cts

    Junior member
  • May 19, 2011
    48
    8
    8
    sri lanka
    උද්ගෝෂනේ නම් කරලා තියෙන්නේ මාලබේ ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි එකට එරෙහිව අන්තරේ උන්. දුක කියන්නේ අන්තරේ උන් ඩොකාලා වෙන්න ඉගෙන නොගෙනත් උන්ට තේරෙන එක මේකේ ඉන්න උඹලා වගේ පොන්නයින්ට නොතේරෙන එක. අපිට නම් අවුලක් නෑ. නිදහස් අධ්‍යයාපනයෙන් ඉගෙනගෙන අපි නොබෝදිනකින් මේ රටින් යනවා. ගිහින් පවුලම ගන්නවා. මොකද මේ පාහර රටේ ඉගෙන ගත්තු එකෙක්ට හරියට තැනක් නැති නිසා. තොපි වගේ කාලකණ්නින්ගේ ගෑණුන්ට, ළමයින්ට බඩේ අමාරුවක් හැදිලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගිහින් පපුවේ අමාරුවක් හැදිලා මැරුණු දාට තොපිට තේරේවි ඔය මාලඹේ ප්‍රමිතියක් නැති රෙද්දෙන් රටට රටේ සෞඛයය ක්ශේතර්යට වෙලා තියෙන හානිය. අනික් සක්කිලි ටික තමයි කොතලාවල මෙඩ්ඩෝ ටික. බලන් හිටපියව් අපිට ඉරිසියාව කිය කියා. අපි ඉන්නේ නෑ මෙහෙ තොපිට තමයි කෙළ වෙන්නේ.

    :yes::yes::yes::yes::yes:
    well said
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උද්ගෝෂනේ නම් කරලා තියෙන්නේ මාලබේ ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි එකට එරෙහිව අන්තරේ උන්. දුක කියන්නේ අන්තරේ උන් ඩොකාලා වෙන්න ඉගෙන නොගෙනත් උන්ට තේරෙන එක මේකේ ඉන්න උඹලා වගේ පොන්නයින්ට නොතේරෙන එක. අපිට නම් අවුලක් නෑ. නිදහස් අධ්‍යයාපනයෙන් ඉගෙනගෙන අපි නොබෝදිනකින් මේ රටින් යනවා. ගිහින් පවුලම ගන්නවා. මොකද මේ පාහර රටේ ඉගෙන ගත්තු එකෙක්ට හරියට තැනක් නැති නිසා. තොපි වගේ කාලකණ්නින්ගේ ගෑණුන්ට, ළමයින්ට බඩේ අමාරුවක් හැදිලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගිහින් පපුවේ අමාරුවක් හැදිලා මැරුණු දාට තොපිට තේරේවි ඔය මාලඹේ ප්‍රමිතියක් නැති රෙද්දෙන් රටට රටේ සෞඛයය ක්ශේතර්යට වෙලා තියෙන හානිය. අනික් සක්කිලි ටික තමයි කොතලාවල මෙඩ්ඩෝ ටික. බලන් හිටපියව් අපිට ඉරිසියාව කිය කියා. අපි ඉන්නේ නෑ මෙහෙ තොපිට තමයි කෙළ වෙන්නේ.

    මටත් රිදුන මේක කියවලා
    උබනම් කියන එක සිරාවටම කිව්වා මචන්...:yes::yes::yes:

    ඔය ආන්ඩුවේ කැම්පස් වලට බනින්නේ මිදි තිත්තයි කියන නරි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මමත් පිසිකල් කරපු අලයෙක්.. මටත් කැම්පස් අවුට් උනාමයි තේරුනේ අලයෝ කරපු ලබ්බක් නෑ කියලා. එක එකා යූනියන් වලින් අයින් වෙලා දේශපාලුවෝ පස්සේ ගියා. අපිට පස්සේ බැජ්වල කැලනියේ ශිශ්‍ය සහයෝගිතා පදනමේ පුක ඉරාගෙන රගපු ගෝතයෙක් උන්න නාමල් කියල. ඌ ඩිග්‍රියත් ඇනගෙන ගියා ලසන්ත අලගියවන්නේ ඇටේ මිරිකන්න. තව පොන්සියෝ ටිකක් නිල් බලකායේ බේබිගේ සූප්පුව උරන්න ගියා. පොද්දෝ බහුතරයක් ආර්ට් එකේ මෝඩපාලලා උනත් උන්ගාව අපි ලග නැති මනුස්ස කමක් තිබ්බ, නිදහස් අද්‍යාපනේට ආදරයක් තිබ්බ. ඕක මටත් තේරුනේ කැම්පස් අවුට් වෙලා සෑහෙන කාලෙකට පස්සේ.


    හැබැයි සමහර වෙලාවට JVP එක උන්ව දඩමීමා කරගන්න එකනම් අනුමත කරන්නේ නෑ
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    උද්ගෝෂනේ නම් කරලා තියෙන්නේ මාලබේ ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි එකට එරෙහිව අන්තරේ උන්. දුක කියන්නේ අන්තරේ උන් ඩොකාලා වෙන්න ඉගෙන නොගෙනත් උන්ට තේරෙන එක මේකේ ඉන්න උඹලා වගේ පොන්නයින්ට නොතේරෙන එක. අපිට නම් අවුලක් නෑ. නිදහස් අධ්‍යයාපනයෙන් ඉගෙනගෙන අපි නොබෝදිනකින් මේ රටින් යනවා. ගිහින් පවුලම ගන්නවා. මොකද මේ පාහර රටේ ඉගෙන ගත්තු එකෙක්ටහ් හරියට තැනක් නැති නිසා. තොපි වගේ කාලකණ්නින්ගේ ගෑණුන්ට, ළමයින්ට බඩේ අමාරුවක් හැදිලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගිහින් පපුවේ අමාරුවක් හැදිලා මැරුණු දාට තොපිට තේරේවි ඔය මාලඹ ප්‍රමිතියක් නැති රෙද්දෙන් රටට රටේ සෞඛයය ක්ශේතර්යට වෙලා තියෙන හානිය. අනික් සක්කිලි ටික තමයි කොතලාවල මෙඩ්ඩෝ ටික. බලන් හිටපියව් අපිට ඉරිසියාව කිය කියා. අපි ඉන්නේ නෑ මෙහෙ තොපිට තමයි කෙළ වෙන්නේ.

    මචන් කොතලාවල මෙඩ්ඩො එච්චර අව්ලක් නෑ.මේ මාලබේ යක්කු ටික තමා කවදාහරි ඕකාටත් පොලව යටට්ට යන්න වඩ සලස්සනව.එදාට මූ පරක්කුයි.මුන්ට අඩුම ගනනෙ suture එකක්වත් දාගන්න අමාරුඉ.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අඩෝ නිකන් කරුමෙට ගහල උපන් එකෙක් ව‍ගේ කතා කරන්න එපා බල්ලෝ
    උන් උද්ඝෝෂණය කරන්නේ අතපය කහනවට නෙවේ මොකක් හරි අසාධාරණයක් වෙලා ඇති ඒක නිසයි
    උබල වගේ ITN බලන හිගන්නෝ දන්නවැයි මේ රටේ වෙන්නේ මොනවද කියල
    කාලකණ්නි

    :yes::yes::yes::yes::yes::yes:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,020
    236
    63
    Government should charge the Uni Students up front of their fees. Not the "Return of Service" as it now.

    Then this kind S#IT would not happen !!!