මචන්ල මම 2017දී කාලෙකට පස්සෙ ප්‍රයිවට් දාල A\L කරා English Medium එකෙන්
. මම 1st Shy එකේදි කලේ ප්‍රයිවට් ස්කූල් එකකින් 2012දි.දැන් සීන් එක තියෙන්නෙ මම ප්‍රයිවට් university එකක ඩිග්‍රි එකක් කරන්න ඇප්ලයි කලා අර Government interest free student loan scheme එකෙන්. මට ඉතින් School leaving certificate එකක් ගන්න බැරි උනා අර පරණ A\L කරපු ඉස්කෝලෙන්. මට අද ගෙදරට ආපු ලියුමෙ තියෙනව ප්‍රයිවට් ඇප්ලයි කරපු අයටත් School leaving certificate එක තියෙන්න ඕනෙ කියල interview ගේන්න ඕන ඩොකියුමන්ට් වලට. මට මේකට මොකක් හරි ශේප් එකක් දාගන්න බැරි වෙයිද මචන්ල? ඒකිව්වෙ School leaving certificate එක නැතිවුනා වගේ කතාවක් දාල?

anan manan ewata apply karala interview kata karama tama puka rath wenne certificate ganna