Government යුනිවර්සිටි ගිහින් අනාථයි

shenat

Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    උඹ දන්නවද Mora උන් එහෙම පලවෙනි ජොබ් එකටම යන සැලරි? :lol:

    මේක නම් අමු කෙප්පයක් එක්කෝ ඉරිසියාව. මගේ යාලුවෝ හෙන සෙට් එකක් ඉන්නවා Mora/Pera CS කරපු උන් දැන් පට්ටම පොසිශන් වල ඉන්න.

    උබලත් ඉතින් අය්යෝ 🙈

    මොකෙක්ද ඕක කියල තියෙන්නෙ කියලා ඉස්සෙල්ල බලපන්කො. නූගත් බයියෙක්ට කියල දෙන්න යන්න පිස්සුද. ඕකා මිල්රෝයි කියල එකෙක්ගෙන් ඇරගන්න සල්ලිත් දීල කලිසම පාත් කරපු එකෙක් 🤣
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,489
    113
    උබලත් ඉතින් අය්යෝ 🙈

    මොකෙක්ද ඕක කියල තියෙන්නෙ කියලා ඉස්සෙල්ල බලපන්කො. නූගත් බයියෙක්ට කියල දෙන්න යන්න පිස්සුද. ඕකා මිල්රෝයි කියල එකෙක්ගෙන් ඇරගන්න සල්ලිත් දීල කලිසම පාත් කරපු එකෙක් 🤣
    දන්නව බන්. ඒත් පොඩි උන් ඕවා විශ්වාස කරනව. ඒකයි දැම්මෙ.
     
    • Sad
    Reactions: shenat

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,369
    4,692
    113
    නොපෙනෙන මානයේ
    ඕක ඉතිං අහන්න දෙයක් නෑ. Basic economics, supply and demand.

    මට ළඟදි අපේ කොම්පැණියෙ වැඩක් automate කරගන්න Python script එකක් හදාගන්න ඕන උනා. මම Upwork එකේ පෝස්ට් කරාම ඒකට bids ආවෙ ඔක්කොම $500 - $1500 අතර.

    ඒකම Fiverr එකේ උන්ගෙන් ඇහුවම $200 - $500 අතර ගනං කිව්ව.

    මම නිකමට ChatGPT4 වලින් මට ඕන දේ කරගන්න ට්‍රයි කරා. මුලින් මට ඕන output එක ආවෙම නෑ. ඊට පස්සෙ කෑල්ලෙන් කෑල්ල explain කරල මට ඕන දේ කරගත්ත. $20 ගියේ.

    හිතපංකො ඉතිං ඉස්සරහට වෙන්න යන දේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,665
    113
    Auckland
    It's very easy to understand what's going on here, all this guy has to do is flip his CV

    Even this post, he started with the least valuable information and all at the end even talks about something relevant, just to claim not done any of that anyway. Who would even look at a SHIT V like this ?
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    ඕක ඉතිං අහන්න දෙයක් නෑ. Basic economics, supply and demand.

    මට ළඟදි අපේ කොම්පැණියෙ වැඩක් automate කරගන්න Python script එකක් හදාගන්න ඕන උනා. මම Upwork එකේ පෝස්ට් කරාම ඒකට bids ආවෙ ඔක්කොම $500 - $1500 අතර.

    ඒකම Fiverr එකේ උන්ගෙන් ඇහුවම $200 - $500 අතර ගනං කිව්ව.

    මම නිකමට ChatGPT4 වලින් මට ඕන දේ කරගන්න ට්‍රයි කරා. මුලින් මට ඕන output එක ආවෙම නෑ. ඊට පස්සෙ කෑල්ලෙන් කෑල්ල explain කරල මට ඕන දේ කරගත්ත. $20 ගියේ.

    හිතපංකො ඉතිං ඉස්සරහට වෙන්න යන දේ
    I'm using gpt 4o like everyday now.makes life so easy.Thank god not everyone in my Organization has admin rights to run scripts.😂 It's getting better day by day.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    IT jobs wala awulak thiyenna puluwan, mekata hethuwa Jeppo ma tamay, PVt university walata thibuna wirodaya nisa wadipura hadune IT campus witaray PVT
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,093
    5,365
    113
    Oh come on man! An IT degree holder waiting until getting a job? Shit!! How sad... There are So many opportunities online. Only just need little bit hard work and create best portfolio on linked in. වෙන degree එකක් තියෙන එකෙක් job එකක් එනකන් බලන් ඉන්නව කිවුව නං තව කමක් නෑ. IT degree තියෙන එකෙක්??? නොහැකියාව කියල තමා කියන්න තියෙන්නෙ. Interviews හොයන වෙලේ online remote work or abroad company එකක් හොයාගත්ත නං over $1,500 per month at least.
     
    • Like
    Reactions: Hasistranger

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,106
    2,613
    113
    වගකීමෙන් කියන්නේ, අවශ්‍ය නම් ඉන්බොක්ස් එකේ ස්ක්‍රීන් ෂොට් දාන්න පුළුවන් HR එකෙන් එන ඉන්ටවිව් CV වල. ඕකුන් ඕවා කිව්වට මෙලෝ ලබ්බක් දන්නේ නැහැ. අරව මේවා දහසක් දේවල් දන්නවා කිව්වට බේසික් වත් දන්නේ නැති බෙසිකයෝ ඉන්නේ. ඒ උනාට හිතන් ඉන්නේ හැම දේම දන්නවා කියල. ඔහොම එකෙක් දෙන්නෙක් නහයෙන් අඩුව කියල හිතන්න එපා IT වැටිලා කියල. උබලට ජොබ් ඕන නම් මට CV දාපල්ලා. රිෆරන්ස් දාල මටත් ගානක් ගන්න පුළුවන්. එහෙම දාන්නත් CV නැහැ. උබලට ඕන නම් දාපල්ලා.

    Remote Purchasing Specialist
    Lead – Data Operations
    Lead Web And Mobile Developer
    Data Engineer
    React Full Stack/be Engineer
    React Full Stack/fe Engineer
    Head Of Engineering
    Linux Systems Engineer
    Senior Systems Administrator
    Senior Systems Engineer
    Chief Technical Officer
    Senior Full Stack Engineer
    Software Engineer/senior Software Engineer – Salesforce

    මේවට උබලට පුළුවන් කියල හිතෙනවා නම් CV දාපන්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර

    React full stack backend engineer කියන්නේ මොකද්ද? React කියන්නේ frontend framework එකක්නෙ?