මට නම් cv එක ගැන සැක . ඒක නිකං බඩුව තරහ උනාම වගේ ලියලද දන් නෑ පුස්කොල පොතක් සයිස් එකට
Mama science..උඹ දන්නවද Mora උන් එහෙම පලවෙනි ජොබ් එකටම යන සැලරි?![]()

උඹ දන්නවද Mora උන් එහෙම පලවෙනි ජොබ් එකටම යන සැලරි?![]()
මේක නම් අමු කෙප්පයක් එක්කෝ ඉරිසියාව. මගේ යාලුවෝ හෙන සෙට් එකක් ඉන්නවා Mora/Pera CS කරපු උන් දැන් පට්ටම පොසිශන් වල ඉන්න.
දන්නව බන්. ඒත් පොඩි උන් ඕවා විශ්වාස කරනව. ඒකයි දැම්මෙ.උබලත් ඉතින් අය්යෝ
මොකෙක්ද ඕක කියල තියෙන්නෙ කියලා ඉස්සෙල්ල බලපන්කො. නූගත් බයියෙක්ට කියල දෙන්න යන්න පිස්සුද. ඕකා මිල්රෝයි කියල එකෙක්ගෙන් ඇරගන්න සල්ලිත් දීල කලිසම පාත් කරපු එකෙක්![]()
I'm using gpt 4o like everyday now.makes life so easy.Thank god not everyone in my Organization has admin rights to run scripts.ඕක ඉතිං අහන්න දෙයක් නෑ. Basic economics, supply and demand.
මට ළඟදි අපේ කොම්පැණියෙ වැඩක් automate කරගන්න Python script එකක් හදාගන්න ඕන උනා. මම Upwork එකේ පෝස්ට් කරාම ඒකට bids ආවෙ ඔක්කොම $500 - $1500 අතර.
ඒකම Fiverr එකේ උන්ගෙන් ඇහුවම $200 - $500 අතර ගනං කිව්ව.
මම නිකමට ChatGPT4 වලින් මට ඕන දේ කරගන්න ට්‍රයි කරා. මුලින් මට ඕන output එක ආවෙම නෑ. ඊට පස්සෙ කෑල්ලෙන් කෑල්ල explain කරල මට ඕන දේ කරගත්ත. $20 ගියේ.
හිතපංකො ඉතිං ඉස්සරහට වෙන්න යන දේ
මයිනා හදපු රට නේද පොන්ස්දන්න එකෙක් Government යුනිවර්සිටි වලින් වැඩට ගන්නේ නැහැ
React full stack backend engineer කියන්නේ මොකද්ද? React කියන්නේ frontend framework එකක්නෙ?වගකීමෙන් කියන්නේ, අවශ්‍ය නම් ඉන්බොක්ස් එකේ ස්ක්‍රීන් ෂොට් දාන්න පුළුවන් HR එකෙන් එන ඉන්ටවිව් CV වල. ඕකුන් ඕවා කිව්වට මෙලෝ ලබ්බක් දන්නේ නැහැ. අරව මේවා දහසක් දේවල් දන්නවා කිව්වට බේසික් වත් දන්නේ නැති බෙසිකයෝ ඉන්නේ. ඒ උනාට හිතන් ඉන්නේ හැම දේම දන්නවා කියල. ඔහොම එකෙක් දෙන්නෙක් නහයෙන් අඩුව කියල හිතන්න එපා IT වැටිලා කියල. උබලට ජොබ් ඕන නම් මට CV දාපල්ලා. රිෆරන්ස් දාල මටත් ගානක් ගන්න පුළුවන්. එහෙම දාන්නත් CV නැහැ. උබලට ඕන නම් දාපල්ලා.
Remote Purchasing Specialist
Lead – Data Operations
Lead Web And Mobile Developer
Data Engineer
React Full Stack/be Engineer
React Full Stack/fe Engineer
Head Of Engineering
Linux Systems Engineer
Senior Systems Administrator
Senior Systems Engineer
Chief Technical Officer
Senior Full Stack Engineer
Software Engineer/senior Software Engineer – Salesforce
මේවට උබලට පුළුවන් කියල හිතෙනවා නම් CV දාපන්.
Clients ල හොයාගන්න ලේසි නෑYatath wasiyek wenna mara kamaththakne thiyenne Lol
Degree eka gaththata wahalek wennamai da hitha?
That's the pointClients ල හොයාගන්න ලේසි නෑ
Pitch කරන්න හැමෝමටම බෑ