Government Banks Jobs

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    Exam thibunat kalin parawal wala godak political walin aran thibune kiyala kiyanawa. namalge list ehema gihin thibuna kalin
    එක්සැම් වලිනුත් ගන්නවා
    පොලිටික්ස් වලිනුත් ගන්නවා
    ඇතුලෙ වැඩ කරන අයගෙ ඇඳුන්ම් කම් වලිනුත් ගන්නවා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එක්සෑම් තියල මචෝ..
    ඇතුළෙ කන්ටැක්ට් නුත් වදිනවා ඉතින්.
    අම්ම අප්ප ඇතුළෙ ඉදීම ඇතුළට යාමට චෑන්ස්1ක්.. නමුත් එක්සෑම් ගොඩ නම් වෙන අහේනියක් නැත්නම් ගන්නවා