මචන් මේකේ කළමනාකරණ සහකාර තේරිලා ඉන්ටවිව් එහෙම ගිය අය ඉන්නවද ? එකේ මොනවද අහන්නේ ? මට ලබන සඳුදා ඉන්ටවිව් එකක් තියනවා ගවන්මන්ට් ජොබ් එකකට ?![]()
wadi deyak ahanne na ban. interview awa kiyanne goda. mamath management assistant thama.
documents check karanawa. personal file complete karanawa.
samaharawita appointment letter ekath dei. nathnam sathi 2-3kin gedarata ei

