Government jobs - Awurudu 10 n pension yanna puluwanda?? 55 ta adu unath puluwan da?

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Government jobs - Awurudu 10 n pension yanna puluwanda?? 55 ta adu unath puluwan da?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    යහපාලානේ කාලේ දීල තිබ්බ රජය්සේවයේ අය අඩු කරන්න. දැන් බෑ.
    අපේ එකෙකුත් බැන බැන ඉන්නවා. පොරට අවුරුදු 10 පිරුණේ ගිය අවුරුද්දේ.

    යම් කලෙකදී ගස්සෙට් කරනවා. එකකෝ pension එකක් නැත්තම් වන්දි මුදලක් වගේ එක පාර ලොකු ගානක්.
    ගොඩක් අය ඕක එක පාර ගාන අරගෙන අයින් වෙලා ගෙවල් හැදුව. තව අය business කලා. මොකද ගොඩක් අයින් උනේ තරුණ degree / ඩිප්ලෝම තියන අය. වෙන ජොබක් හොයාගන්න පුළුවන් නේ Private Sector.
     
    • Like
    Reactions: NRTG

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Hariyatama wisthara ganne kohomada?
    අවුරුදු 10 සක්‍රීය සතුටුදායක සේවා කාලයක් තියනවා නම් අවු 10 පෙන්ෂන් ඉල්ලන්ඩ පුළුවන් හැබැයි 55 පස්සේ තමා පෙන්ෂන් හම්බෙන්නේ හම්බෙන්නේ අර මුල තිබ්බ වැටුපෙ ගාන ඒ කාලේ විදිහට ඉතින් ඕක සොච්චමක්, හැබැයි 2015 පස්සෙ ගත්ත අයට පෙන්ෂන් ක්‍රමයක් තාම හදුන්නල දීල නෑ එයාලගේ පත්වීම් ලිපියේ තියෙන්නේ ඉදිරියේදී රජය ගන්නා තීරණයකට අනුව පෙන්ෂන් එකක් ලැබෙනවා කියා මට මතක විදිහට කිව්වේ හරියටම දන්න කෙනෙක් ගෙන් අහන්න නැත්තන් 1950 ට call කරලා අහන්න.
     
    • Like
    Reactions: sika2 and ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    අවුරුදු 10 සක්‍රීය සතුටුදායක සේවා කාලයක් තියනවා නම් අවු 10 පෙන්ෂන් ඉල්ලන්ඩ පුළුවන් හැබැයි 55 පස්සේ තමා පෙන්ෂන් හම්බෙන්නේ හම්බෙන්නේ අර මුල තිබ්බ වැටුපෙ ගාන ඒ කාලේ විදිහට ඉතින් ඕක සොච්චමක්, හැබැයි 2015 පස්සෙ ගත්ත අයට පෙන්ෂන් ක්‍රමයක් තාම හදුන්නල දීල නෑ එයාලගේ පත්වීම් ලිපියේ තියෙන්නේ ඉදිරියේදී රජය ගන්නා තීරණයකට අනුව පෙන්ෂන් එකක් ලැබෙනවා කියා මට මතක විදිහට කිව්වේ හරියටම දන්න කෙනෙක් ගෙන් අහන්න නැත්තන් 1950 ට call කරලා අහන්න.
    Thank you Very much
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Kamathi kalekin retire wenna puluwan neda? Balen 55 wenakan thiyagena inna baha ne?
    Pension eka hambenne nathi eka wenama deyak.
    Habai retire wenawa kiyannei pension gannawa kiyannei dekak neda.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    aurudu 20ka service ekak one kiyalai mamanam danne..
    leukemia, cancer wage leda thiyana kenektanam aurudu 10n pension denawa man hithanne..
    eth aurudu 55 wenakan inna one pension eka labenna