Youtube එකේ තිබ්බ Cope කමිටු බැලුවට පස්සේ Government jobs ගැන පොඩ්ඩක් හොයන්න හිතුන.Government jobs වල වැටුප් නැත්තන් Pay Scale එක දැනගන්න විදිහක් තියෙනවද? පෙන්ෂන් යද්දි හම්බවෙන්නේ Basic එක විතරද? Google එකේ හෙව්වට හරි විස්තරයක් දැක්කේ නෑ බන් .
https://salary.lk/salary/public-sector-wages මේකේ තියෙන්නේ හරි ඒවද?

https://salary.lk/salary/public-sector-wages මේකේ තියෙන්නේ හරි ඒවද?