සිංගප්පූරුවේ ඩුබායි JOB කරන අය එන්න

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මුලින් කියන්න ඕනේ Dubai කියල රටක් නැහැ . Dubai අයත් වෙන්නේ UAE කියන රටට. මේකේ තියෙන එක emirate එකක් තමා dubai කියන්නේ. මෙහෙ capital එක තමා abu dhabi . මුළු UAE එකටම තියෙන්නේ එක labour rule එකක්. පොඩි පොඩි වෙනස් කම් තියෙන්න පුළුවන්.

FREE ZONE company එකක job එකක් set උනොත් උබට ඕන වෙලාවක තව job එකක් set කරගන්න පුළුවන්. උබට AED 5000 වඩා ජොබ් එකක් හම්බ උනොත් උබට ban එකක් වදින් නැතුව job එක මාරු ක‍රන්න පුළුවන්.

තව profeesional jobs කරන අයට job මාරු කලා කියලා ban එන්නේ නැහැ .

සමහර company වලට පුළුවන් උන්ට ඕනේ නම් උබට two years වලට ban එකාක් දාන්න . එහෙම නැතුව ban එක එන්නේ 6 months විතරය. උබ පළමු අවුරුදු දෙක complete කලොත් උබට කිසිම බාදාවක් නැතුව අලුත් job එක කට යන්න පුළුවන්.

:yes:
 

powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    elakiri kollek dala tibba nulak mcn dubai wala job hoyaganna puluwan site tikak..poddak balapan try karoth hoda ganak ganna puluwan ekak set kara ganna puluwan wei..e thread eka yata gihin ati..poddak balapan mcn:yes::yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    6 month course ekak kala kiyaka job nan denne ne.. karanwa nana horen thama karanna one. student visa eke di job karanna ba.

    course eka iwara kalata passe On Job Tranning visa ekak denawa. ekdi masekata uparima 400- 500 wage thama denne.

    anika kiyana tharan owa sundara ne. living cost ekama masekata 300 wage yanwa. sahre karageana hitiyath.

    kohoma unath goda giya kolloth innawa.
    ban wela apu unuth inanwa.