සිංගප්පූරුවේ ඩුබායි JOB කරන අය එන්න

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    yes


    Mehamai machan uba ehe gihin purudu wela wena thenakata yanna bae eth e company eka uba weda karana thena kemathinam puluwan eth godak durata eka wenne nae machan .2years giyoth koohoma hari katta kala edapan ita passe try karapan.. anika agency karayo kiyana ewa satha pahakata vishwasa karanna epa un inne ohe uba enne mehe .hithana tharama lesi nae machan parttime kiyana eka lesiyata hithuwata

    ow. agency කාරයොනම් සත පහකට sure කරන්න නරකයි බන්..
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    thanks

    ඔය ඒවාට අහුවෙන්න එපා බන්
    ගොඩක්ම හොර යක්කු සල්ලි අරගෙන පනිනවා
    නැත්නම් හොර තැන් වලට දානවා
    පුළුවන් තරම් ඉවසල බලල පලයන්
    හොර agency කාරයෝ වැහි වහැලා

    ow ලංකාවේ ඉන්නෙත් හොරු මෙහෙට Business කරන්න පිටරටින් එන තරමක් එන්නෙත් හොරු ban:sorry::sorry:
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    dubai walanam man danna widiyata 4000dhs or 5000dhs walata adu padiyak tyanawanam eeta wada wadi padiyakata maaru wenda baa e visa eken. ethakota aluth visa ghanda inna thanin ain wela 6 mnths da koheda inda one....man hariyatama danne na machn
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ow

    විශ්වාස කරන්න පුළුවන් අය ගොඩක් අඩුයි..
    ඇත්තටම ඇත්තෙම නැති තරම්..


    ow .ඒත් ගොඩක් උන් එහෙ යනවනෙ bro.ගියාට පස්සෙ හරිගියාද වැරදුණාද උන් විතරනෙ දන්නෙ:angry::angry:
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    oh

    dubai walanam man danna widiyata 4000dhs or 5000dhs walata adu padiyak tyanawanam eeta wada wadi padiyakata maaru wenda baa e visa eken. ethakota aluth visa ghanda inna thanin ain wela 6 mnths da koheda inda one....man hariyatama danne na machn

    oh:sorry::sorry::sorry:
    එහෙම එකකුත් තියෙනවද Bro.මාස 06 ක් wait කරන scene එකනම් කොහෙදි හරි අහල තියෙනව වගේ මතකයි....:rolleyes::rolleyes::rolleyes:
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    oh:sorry::sorry::sorry:
    එහෙම එකකුත් තියෙනවද Bro.මාස 06 ක් wait කරන scene එකනම් කොහෙදි හරි අහල තියෙනව වගේ මතකයි....:rolleyes::rolleyes::rolleyes:

    ow habai 4000n hari 5000n hari adu job ekakata maruwenda puluwan...e kiwwe 2500 wage padiye idan 4000 5000ta maru wenda puluwan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Visa දික් කරන්න ආයෙ ලංකාවට එන්න වෙනව නේද ?
    අපොයි නැ එහෙ ඉදන්ම දික් කරගන්ඩ පුලුවන් අදාල ගාන ගෙවපුවම
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    මුලින් කියන්න ඕනේ Dubai කියල රටක් නැහැ . Dubai අයත් වෙන්නේ UAE කියන රටට. මේකේ තියෙන එක emirate එකක් තමා dubai කියන්නේ. මෙහෙ capital එක තමා abu dhabi . මුළු UAE එකටම තියෙන්නේ එක labour rule එකක්. පොඩි පොඩි වෙනස් කම් තියෙන්න පුළුවන්.

    FREE ZONE company එකක job එකක් set උනොත් උබට ඕන වෙලාවක තව job එකක් set කරගන්න පුළුවන්. උබට AED 5000 වඩා ජොබ් එකක් හම්බ උනොත් උබට ban එකක් වදින් නැතුව job එක මාරු ක‍රන්න පුළුවන්.

    තව profeesional jobs කරන අයට job මාරු කලා කියලා ban එන්නේ නැහැ .

    සමහර company වලට පුළුවන් උන්ට ඕනේ නම් උබට two years වලට ban එකාක් දාන්න . එහෙම නැතුව ban එක එන්නේ 6 months විතරය. උබ පළමු අවුරුදු දෙක complete කලොත් උබට කිසිම බාදාවක් නැතුව අලුත් job එක කට යන්න පුළුවන්.
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    තව UAE වල part time jobs කරන්න නීතියෙන් අවසරයක් නැහැ. අහුඋනොත් අයෙත් අයෙත් එන්න බැරි වෙන්න උබට ban එකක් දාන්න පුළුවන් .
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,945
    21,176
    113
    try malaysia after you can go to usa ausi canada

    as example engineering 2 +2
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    Dont trust these people...

    get the address, tel no of the institution before paying and contact them...

    those who studying in private institutions cannot do part time.. only gov institution students can do part time...

    cost of living is so expensive in singapore..

    its very difficult to find a job after studies for private school students.