Government Teacher Salary? (Training College)

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    මචන් අපෙ නංගි කෙනෙකුට විද්යාපීට (Training College) අවිත් තියෙනවා... මචන් Teaching set වුනාම එක කීයක් විතර salary set වෙනවද? :yes::yes::yes::yes:
     

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    Thanks මචන්,, දැන් salary කීයක් විතර හරියටම ලැබෙනවද කියල දන්නවද? කොහොමත් OUT වෙනකොට තව 3y වගෙ යනවනේ..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    service eka kochchara wenawada ban...


    ඒ කිව්වේ? මුලින් ට්‍රේනින් ගිය.. දැන් පත්වීම් දීල තියෙන්නේ.. දුර දන්වා කියලා කිව්වට කොලබ ඉස්කෝලයක් මයි සෙට් උනේ.. 5 යනකන් මාරු වෙන්න බැ...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    රේප් කපු එකට හෙං ගහපිය.. :)

    reputation_neg.gif
    Government Teacher... 12-10-2012 12:20 PM ha pako