oyala laga government teaching exam past papers with answers thiyanam danawada?
tamilguru eke thiyenne questions tikak witharai.. without answers
tamilguru eke thiyenne questions tikak witharai.. without answers
gewanna salli na machan..Bump
පන්තියකට ගියා නම් ගන්න තිබුණා.
oya gdrive eke thiyenneth machan tamilguru eke thiyana papers dekama tamai..
Kohomath oka kal yayi. Nadu pita nadu watila thiyenne.gewanna salli na machan..
me tike kelawela inne
oya gdrive eke thiyenneth machan tamilguru eke thiyana papers dekama tamai..
2016 and 2019 without answers
btw thanks
e mokakda ban e seen eka?Kohomath oka kal yayi. Nadu pita nadu watila thiyenne.
ow machan ehema mokakhari balanna one ehenamUbata oka karana one nam class ekakata yanna. Yawo innawa nam ekathu wela giya nam hari ekakata.
ඔය පාසල්වල ඉදපු සංවර්ධන නිළධාරීන් උන්ව කෙලින්ම අන්තර්ග්‍රහනය කරන්න කියලා නඩු දාලා.e mokakda ban e seen eka?
ගොන් රැලක් නෙ බං..ඔය පාසල්වල ඉදපු සංවර්ධන නිළධාරීන් උන්ව කෙලින්ම අන්තර්ග්‍රහනය කරන්න කියලා නඩු දාලා.
මොනවා වෙයිද දන්නෙ නෑ. උසාවිය සමහර විට විභාගයට නොගෙන ඕය නඩුව විසි කරොත් හරිගොන් රැලක් නෙ බං..
තරඟ විභාගෙකට යන්න ඔච්චර බය මොකද..
උන්ව කෙලින්ම ගත්තොත් අපිවගේ non-graduate post වල ඉන්න අයට හුලං නෙ
ඔයා Graduate කෙනෙක්ද බන් ?? ඔයාගේ පසුගිය කාලේ දාපු කමෙන්ට් ගණනාවකින් මම හිතන් හිටියේ වෙන විදියකට බන්.ගොන් රැලක් නෙ බං..
තරඟ විභාගෙකට යන්න ඔච්චර බය මොකද..
උන්ව කෙලින්ම ගත්තොත් අපිවගේ non-graduate post වල ඉන්න අයට හුලං නෙ
since last year machan..ඔයා Graduate කෙනෙක්ද බන් ?? ඔයාගේ පසුගිය කාලේ දාපු කමෙන්ට් ගණනාවකින් මම හිතන් හිටියේ වෙන විදියකට බන්.
හරි බන්, උබට ලේට් වෙලා හරි, ඩේට් වෙලා හරි ඩිග්රි එකක් ලැබුනානේ. අපිට මේලෝකේ දෙයක් නෑනේ ඉස්කෝලේ ගියා කියල ලැබිච්ච අස්වීම් සහතිකේ ඇරෙන්න. උබ තැනක ඉන්න ඕන මිනිහෙක් නේ බන්. අරක නෑ.. මේක නෑ.. ගගා ඉන්න ඕනේ නෑනේ. උබට වඩා දේවල් නැති උන් ඕන තරම් ඉන්නවා බන්. ජය !!since last year machan..
mata degree eka labune aurudu ganak late wela.. man eka gena kiyala athi kalin

ඩිග්රි නෑ කියල මොකටද බං දුක් වෙන්නෙ?හරි බන්, උබට ලේට් වෙලා හරි, ඩේට් වෙලා හරි ඩිග්රි එකක් ලැබුනානේ. අපිට මේලෝකේ දෙයක් නෑනේ ඉස්කෝලේ ගියා කියල ලැබිච්ච අස්වීම් සහතිකේ ඇරෙන්න. උබ තැනක ඉන්න ඕන මිනිහෙක් නේ බන්. අරක නෑ.. මේක නෑ.. ගගා ඉන්න ඕනේ නෑනේ. උබට වඩා දේවල් නැති උන් ඕන තරම් ඉන්නවා බන්. ජය !!![]()
![]()
ඒකනම් ඇත්ත මචං ඒත් මමනම් මේකට දැම්මෙ මට දැන් කරන රස්සාවෙන් හම්බෙන තුට්ටු දෙකෙන් කාල ඇඳල ඉන්න මදි නිසා..රජයේ එක එක සේවාවල ඉන්න ග්‍රජුවට්ස්ලා ලොරිපිටින් ඕකට ඇප්ලයි කළේ. උන් බහුතරයක් සිරාවටම ඇප්ලයි කළේ වෙන මොන හේතුවකටවත් නෙමෙයි, නිවාඩුයි පඩියි දෙකම ටීචින්ග් ගියහම වැඩි වෙන හින්දා.