කාබනික වගාව 2 තමයි මේ. සල්ලි නෑ කියලා ගූ පෝර ගෙනත් ආහාර සුරක්ෂිතව ඉවර කළා වගේ. සල්ලි නෑ කියලා " රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම හා අතිරික්ත සේවකයන් ස්වයං විශ්‍රාම ගැන්වීම " යටතේ, ඉන්න වැඩකට නැති සෙට් එක (හැමෝම නොවේ බහුතරයක් ) ටීචින් ඔබ්බවන්න හදන්නෙ.රජයේ එක එක සේවාවල ඉන්න ග්‍රජුවට්ස්ලා ලොරිපිටින් ඕකට ඇප්ලයි කළේ. උන් බහුතරයක් සිරාවටම ඇප්ලයි කළේ වෙන මොන හේතුවකටවත් නෙමෙයි, නිවාඩුයි පඩියි දෙකම ටීචින්ග් ගියහම වැඩි වෙන හින්දා. උන් ඔෆිස්වල වැඩ කරන විදිහ දැක්කහම ලංකාවේ අනාගත පරම්පරාවට යන කල හිතාගන්න පුළුවන්! දැන්මම මේ හිඟන රටෙන් යන්න බලපල්ලා!![]()
ඕකුන් ගුරු ගියා කියලා කාර්‍යක්ෂම වෙයිද
ඉස්සරහට ඔක්කොම ගන්නෙ මුන්ගෙන්. රේගූ, පරිපාලන , සුරාබදු, ආදායම් බදු....
නාමල් ජනාධිපති වෙන කොට උගේ මොළේ මට්ටමට ගැලපෙන සෙට් එකක් ලොකු පුටුවල ඉදීවී.