Government teaching

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Teaching වලට ඩිග්‍රී ඕනෙද ?

    Anyway

    පලාත් සබා ගුරු වලට නන් ඔනෙ නෑ බන්
    යූ ජී සී ඇපෲඩ් එහෙකින් තිබ්බ නන් ඇති. (SLIIT/ NIBM)

    මදයම ආන්ඩු වලටත් එහෙම ඇති.
     
    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    පඩි නම් දන්නෙ නෑ.මම දන්න අයියා කෙනෙක් ඉන්නවා උ සුපිරි වැඩ්ඩෙක්.ඩිගියෙත් 2nd upper එකක් තියෙනවා.උත් ගමේ ස්කෝලේ උගන්නන ගියා මොක්ද උ බිස්නස් කරන එකෙක්.මොකදා ටීචින්ග් වලදි free time තියෙනවා සෑහෙන්න. සැලරි නම් දන්නෙ නෑ හැබැයි හොද ඇති
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,447
    1
    15,039
    113
    විද්‍යා පීඨ වලින් පුලුවන්....
    උපාදි තියෙන අයට පඩි ටිකක් වැඩියි 4ක් 5කින් වගෙ...
    NIBM වලින් එහෙමත් ගන්නවා IT වලට මම හිතන්නෙ..

    අමතර තොරතුරු :sorry:
    ජාතික පාසල් වල ගුරු කියලා පඩිවල වෙනසක් නැ.
    පටන් ගන්නෙ 34~36න් ද කොහෙද (උපාදි) සියලු දීමනා එක්ක
    අවුරුදු 3ක් 4ක් වෙද්දි 40ක් වගෙ සෙට්...

    7.30- ගිහින් 1.30 එන කතා නම් සුරංගනා ලෝක. ( 1, 2 ,3 වසර ගුරුවරුන්ට තමා පොඩි හරි චාන්ස් එකක් තියෙන්නෙ)
    නැතිනම් , අරපොසන මේ පෝසන , ප්‍රතිපෝසන, කියලා දැන් ස්කොල වල හවස 3, 4 වෙනකම් පන්ති..

    ස්ට්‍රෙස් ජොබ් එකක්..
    පාස් රේට් එක වැඩි වෙන්න ඔනෙ විභාග වල, නැතිනම් කලාප වලින් කේස් දානවා,

    කොවිඩ් වලට කියලා කියලා කිසිම අමතර ආරක්සාවක් නැ,
     
    • Like
    Reactions: windows_ubuntu

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    අමතර තොරතුරු :sorry:
    ජාතික පාසල් වල ගුරු කියලා පඩිවල වෙනසක් නැ.
    පටන් ගන්නෙ 34~36න් ද කොහෙද (උපාදි) සියලු දීමනා එක්ක
    අවුරුදු 3ක් 4ක් වෙද්දි 40ක් වගෙ සෙට්...
    :baffled: :baffled: :baffled:
    7.30- ගිහින් 1.30 එන කතා නම් සුරංගනා ලෝක. ( 1, 2 ,3 වසර ගුරුවරුන්ට තමා පොඩි හරි චාන්ස් එකක් තියෙන්නෙ)
    නැතිනම් , අරපොසන මේ පෝසන , ප්‍රතිපෝසන, කියලා දැන් ස්කොල වල හවස 3, 4 වෙනකම් පන්ති..
    එහෙමමත් නෑ බං
    ස්ට්‍රෙස් ජොබ් එකක්..
    ඉගෙනගන්න එවුන්ට නම් ස්ට්‍රෙස්
    පාස් රේට් එක වැඩි වෙන්න ඔනෙ විභාග වල, නැතිනම් කලාප වලින් කේස් දානවා,
    හ්ම්
    කොවිඩ් වලට කියලා කියලා කිසිම අමතර ආරක්සාවක් නැ,
    ගෙදරනේ බන් ඉන්නේ

    පඩි නම් දන්නෙ නෑ.මම දන්න අයියා කෙනෙක් ඉන්නවා උ සුපිරි වැඩ්ඩෙක්.ඩිගියෙත් 2nd upper එකක් තියෙනවා.උත් ගමේ ස්කෝලේ උගන්නන ගියා මොක්ද උ බිස්නස් කරන එකෙක්.මොකදා ටීචින්ග් වලදි free time තියෙනවා සෑහෙන්න. සැලරි නම් දන්නෙ නෑ හැබැයි හොද ඇති
    මටත් ඔය අදහස තියනවා ;)
    ------ Post added on May 18, 2021 at 3:35 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    විද්‍යා පීඨ වලින් පුලුවන්....
    උපාදි තියෙන අයට පඩි ටිකක් වැඩියි 4ක් 5කින් වගෙ...
    NIBM වලින් එහෙමත් ගන්නවා IT වලට මම හිතන්නෙ..

    අමතර තොරතුරු :sorry:
    ජාතික පාසල් වල ගුරු කියලා පඩිවල වෙනසක් නැ.
    පටන් ගන්නෙ 34~36න් ද කොහෙද (උපාදි) සියලු දීමනා එක්ක
    අවුරුදු 3ක් 4ක් වෙද්දි 40ක් වගෙ සෙට්...

    7.30- ගිහින් 1.30 එන කතා නම් සුරංගනා ලෝක. ( 1, 2 ,3 වසර ගුරුවරුන්ට තමා පොඩි හරි චාන්ස් එකක් තියෙන්නෙ)
    නැතිනම් , අරපොසන මේ පෝසන , ප්‍රතිපෝසන, කියලා දැන් ස්කොල වල හවස 3, 4 වෙනකම් පන්ති..

    ස්ට්‍රෙස් ජොබ් එකක්..
    පාස් රේට් එක වැඩි වෙන්න ඔනෙ විභාග වල, නැතිනම් කලාප වලින් කේස් දානවා,

    කොවිඩ් වලට කියලා කියලා කිසිම අමතර ආරක්සාවක් නැ,
    upadi aye basic eka dan 32 n patan ganne
    dimana ekka 43k wage set wenawa alutma kenektat
    Yahapalanayen wadi kala machan
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    විද්‍යාපීඨ ඇප්ලයි කරන්න. ඒ ලෙවල් වලින් පුරප්පාඩුව මත සහ සුදුසුකම් මත බඳවා ගන්නේ. එක එක විෂයට එක එක නිර්ණායක බලනවා. උපාධි අයට වඩා වෘත්තිය සුදුසුකම තියෙනවා. උපාධි අය වගේ නෙවේ කට්ටක් කන්න ඕන මුල්කාලෙ.ඇතුලට රිංගගන්නත් ලේසි නෑ.රිංගගත්තොක් හැබැයි ජොබ ෂුවර්. ගොඩක් ඉස්කෝල වලින් ඉල්ලන්නෙත් මේ ගුරුවරු. උපාධි බහුතරයක් ඉගැන්වීම් ක්‍රමශිල්ප භාවිතය ගැන දැනුවත් භාවය නොමැති කමයි හේතුව. ඒත් කාලයක් හොඳ ගුරුවරු ඇසුරු කලොත් එයාලත් පදම් වෙලා එනවා. උපාධියක් කලොත් ඉතිං B.ed වගේ කරන්න ඕන. එතකොටත් ගුරු වෘත්තියට ලේසියෙන් ආව හැකි. සාමාන්‍ය උපාධියක් කලොත් ගුරු වෘත්තියට එන ප්‍රවණතාව තව අඩු වෙනවා.විද්‍යාපීට අවුට් උණ ගමන් උපාධියක් කරගන්න. තව ඉහලට යත හැකි.මොකද විද්‍යාපීට වලින් දෙන්නෙ ශික්ෂණවේදී ඩිප්ලෝමාවක්. සමහරු ගනන් ගන්නෙ නැති උණාට ඉහලට යද්දි මේ ෆවුන්ඩේෂන් එක තියෙන අයට හය්ය වැඩියි

    පඩිය 39යි අලුත් අයට අතට එන්නෙ. පහුවෙද්දි තව වැඩි වෙනවා.(විද්‍යාපීඨ අයට) උපාධි අයගෙත් දාහක් දෙදාහක් වගේ තමා වැඩි වෙන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    විද්‍යාපීඨ ඇප්ලයි කරන්න. ඒ ලෙවල් වලින් පුරප්පාඩුව මත සහ සුදුසුකම් මත බඳවා ගන්නේ. එක එක විෂයට එක එක නිර්ණායක බලනවා. උපාධි අයට වඩා වෘත්තිය සුදුසුකම තියෙනවා. උපාධි අය වගේ නෙවේ කට්ටක් කන්න ඕන මුල්කාලෙ.ඇතුලට රිංගගන්නත් ලේසි නෑ.රිංගගත්තොක් හැබැයි ජොබ ෂුවර්. ගොඩක් ඉස්කෝල වලින් ඉල්ලන්නෙත් මේ ගුරුවරු. උපාධි බහුතරයක් ඉගැන්වීම් ක්‍රමශිල්ප භාවිතය ගැන දැනුවත් භාවය නොමැති කමයි හේතුව. ඒත් කාලයක් හොඳ ගුරුවරු ඇසුරු කලොත් එයාලත් පදම් වෙලා එනවා. උපාධියක් කලොත් ඉතිං B.ed වගේ කරන්න ඕන. එතකොටත් ගුරු වෘත්තියට ලේසියෙන් ආව හැකි. සාමාන්‍ය උපාධියක් කලොත් ගුරු වෘත්තියට එන ප්‍රවණතාව තව අඩු වෙනවා.විද්‍යාපීට අවුට් උණ ගමන් උපාධියක් කරගන්න. තව ඉහලට යත හැකි.

    පඩිය 39යි අලුත් අයට අතට එන්නෙ. පහුවෙද්දි තව වැඩි වෙනවා.(විද්‍යාපීඨ අයට) උපාධි අයගෙත් දාහක් දෙදාහක් වගේ තමා වැඩි වෙන්නෙ
    ජීවන වියදම් දීමනාව එහෙමත් හම්බවෙනවා නේද ඒකත් එක්කද 39
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ජීවන වියදම් දීමනාව එහෙමත් හම්බවෙනවා නේද ඒකත් එක්කද 39
    ඔක්කොම එකට 39 ගාණක් උන්ට අතට එන්නෙ. පඩිය නම් හතලිහක් වගේ එනවා ඒත් කපනවා මොන මොනවටහරි. දුෂ්කර උන්ට නං 2000ක් ද කොහෙද දෙනවලු අමතරව. ඔච්චර තමා බන්. අමතර දීමනා නෑ. අර සමහර ලෝන් ගන්න පුලුවන් හැබැයි අනික් රාජ්‍ය සේවකයන්ට බැරි
     
    • Like
    Reactions: LazyLizard