https://www.guruwaraya.lk/search/label/Vacancyehema ad ekak thiyeda
eka nam niyamai, wedi wistara thiyedaවිද්‍යාපීට සීමාවාසික ට්‍රේනින් එකේ ඉන්න ගමන් ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න පුලුවන්..
එක අවුරුද්දෙන්..
කැම්පස් ගියත් අවුරුදු 4ක් යනව අඩුම
අර විදිහට කලා නම් අවුරුදු 3න් සේරම ඉවරයි.. පුහුණු ගුරුවරයෙක් විදිහට එකියට එන්නෙත්.. ජොබ් එක ශුවර්..
කෙල්ලෙක්ට නම් හොදටම හොදයි
A/L clz wlata teach karanna degree thiynne oneteaching වලට degree එකක් ඕනේ නැහැ නේද?
එතකොට ඔය විදයාපිට වල ඉන්නේ degree තියන උන් නෙවේනේ

ගෙදර ඉන්න ගුරුවරයා තමයි මට කිව්වෙupadi aye basic eka dan 32 n patan ganne
dimana ekka 43k wage set wenawa alutma kenektat
Yahapalanayen wadi kala machan

32 මදි නැද්ද බන්ගෙදර ඉන්න ගුරුවරයා තමයි මට කිව්වෙ
32 වෙන්න්න පුලුවන්ආපුම අලුත
අලුත්ම කෙනෙට අපු ගමන් 40ක් නම් හම්බෙන්නෙ නැ ලොවෙත්...
මොඩුයුල් ටික කරලා තමයි ඊලග ග්‍රේඩ් එකට යන්න වෙන්නෙ එතනදි පඩි වැඩි වීමක් වෙනවා

32 මදි නැද්ද බන්![]()

විද්‍යාපීඨ ඇප්ලයි කරන්න. ඒ ලෙවල් වලින් පුරප්පාඩුව මත සහ සුදුසුකම් මත බඳවා ගන්නේ. එක එක විෂයට එක එක නිර්ණායක බලනවා. උපාධි අයට වඩා වෘත්තිය සුදුසුකම තියෙනවා. උපාධි අය වගේ නෙවේ කට්ටක් කන්න ඕන මුල්කාලෙ.ඇතුලට රිංගගන්නත් ලේසි නෑ.රිංගගත්තොක් හැබැයි ජොබ ෂුවර්. ගොඩක් ඉස්කෝල වලින් ඉල්ලන්නෙත් මේ ගුරුවරු. උපාධි බහුතරයක් ඉගැන්වීම් ක්‍රමශිල්ප භාවිතය ගැන දැනුවත් භාවය නොමැති කමයි හේතුව. ඒත් කාලයක් හොඳ ගුරුවරු ඇසුරු කලොත් එයාලත් පදම් වෙලා එනවා. උපාධියක් කලොත් ඉතිං B.ed වගේ කරන්න ඕන. එතකොටත් ගුරු වෘත්තියට ලේසියෙන් ආව හැකි. සාමාන්‍ය උපාධියක් කලොත් ගුරු වෘත්තියට එන ප්‍රවණතාව තව අඩු වෙනවා.විද්‍යාපීට අවුට් උණ ගමන් උපාධියක් කරගන්න. තව ඉහලට යත හැකි.මොකද විද්‍යාපීට වලින් දෙන්නෙ ශික්ෂණවේදී ඩිප්ලෝමාවක්. සමහරු ගනන් ගන්නෙ නැති උණාට ඉහලට යද්දි මේ ෆවුන්ඩේෂන් එක තියෙන අයට හය්ය වැඩියි
පඩිය 39යි අලුත් අයට අතට එන්නෙ. පහුවෙද්දි තව වැඩි වෙනවා.(විද්‍යාපීඨ අයට) උපාධි අයගෙත් දාහක් දෙදාහක් වගේ තමා වැඩි වෙන්නෙ
30-40k ganna avurudu 4k training college eke uka denna mole honda nadda bnවිද්‍යාපීට සීමාවාසික ට්‍රේනින් එකේ ඉන්න ගමන් ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න පුලුවන්..
එක අවුරුද්දෙන්..
කැම්පස් ගියත් අවුරුදු 4ක් යනව අඩුම
අර විදිහට කලා නම් අවුරුදු 3න් සේරම ඉවරයි.. පුහුණු ගුරුවරයෙක් විදිහට එකියට එන්නෙත්.. ජොබ් එක ශුවර්..
කෙල්ලෙක්ට නම් හොදටම හොදයි
ඇයි යකෝ 1.30 න් පස්සෙ ගෙදර නෙ. සෙනසුරාදා ඉරිදා නිවාඩු. එහෙම ජොබ් ත්යෙද බං තව?30-40k ganna avurudu 4k training college eke uka denna mole honda nadda bnGovernment peon basic 1k 25k
with just O/L
![]()
ගෙදර ඉන්න ගුරුවරයා තමයි මට කිව්වෙ
32 වෙන්න්න පුලුවන්ආපුම අලුත
අලුත්ම කෙනෙට අපු ගමන් 40ක් නම් හම්බෙන්නෙ නැ ලොවෙත්...
මොඩුයුල් ටික කරලා තමයි ඊලග ග්‍රේඩ් එකට යන්න වෙන්නෙ එතනදි පඩි වැඩි වීමක් වෙනවා
degree කරන්න බෑ අවුරුදු 3 ඉවර වෙනකම්......[rule එක ඒක. හොරට කරන අයට වෙන දේ නම් දන්නෙ නෑ]විද්‍යාපීට සීමාවාසික ට්‍රේනින් එකේ ඉන්න ගමන් ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න පුලුවන්..
එක අවුරුද්දෙන්..
කැම්පස් ගියත් අවුරුදු 4ක් යනව අඩුම
අර විදිහට කලා නම් අවුරුදු 3න් සේරම ඉවරයි.. පුහුණු ගුරුවරයෙක් විදිහට එකියට එන්නෙත්.. ජොබ් එක ශුවර්..
කෙල්ලෙක්ට නම් හොදටම හොදයි
Ubata oka wikarayak wage penunata oke wasi pathi ematai.30-40k ganna avurudu 4k training college eke uka denna mole honda nadda bnGovernment peon basic 1k 25k
with just O/L
![]()
Kamatta tama itin eka eka ayage btw salary scale nm avulUbata oka wikarayak wage penunata oke wasi pathi ematai.
1.Niwadu kala hambenawa and 1.30 ho 2.00n passe gedara(part time monawahari karanna hakiy)
2.wishesha koan walata apply katanna hakiy
3. Samaje saha school wala thiyena piligenima
4. Tution kirime hakiyawa (widyapeeta ayage tution walata parentsla kemathiy)
5. Usasweem yanna hakiy education wala ihalataa pahasuwenma
6. Daily update wenawa polish wenawa knowledge eken
7. Lamayekwa school daganna lesiy. Process eka hodata danna nisa
and Much more.
Godak unta agayak nati unata guruwaru nathi unot okkoma lamainta sorry thama. widyapeetada upadida kiyala na. Horata ice gaha gaha inna unut innawa eth supiri wedakarayot innawa. And anik eka thama 3 years thama training eka widyapeeta unge . 2k iternal 1k external.
Cheers!
හොරාට තමා ඉතිං කරන්නෙ.. ඕව පස්සෙ පන්නන්නෙ නෑලු ඉතිං වැඩිය...degree කරන්න බෑ අවුරුදු 3 ඉවර වෙනකම්......[rule එක ඒක. හොරට කරන අයට වෙන දේ නම් දන්නෙ නෑ]
1.30ට ගෙදරඇයි යකෝ 1.30 න් පස්සෙ ගෙදර නෙ. සෙනසුරාදා ඉරිදා නිවාඩු. එහෙම ජොබ් ත්යෙද බං තව?
අනික පිළිගැනීම. ගුරුවරුන්ට හොද පිලිගැනීමක් තියෙනව නෙ සමාජයෙ. ඕන තැනකින් වැඩ පටස් ගාලා කරගත්තෑකි.
ක්ලාස් කරන්නත් පුළුවන්. ගෙදර ඉන්න ටිකේ බිස්නස් එකක් උණත් කරන්න වෙලාව තියෙනවා

වැඩිම නිවාඩු ගනනක් හිමි රැකියාවUbata oka wikarayak wage penunata oke wasi pathi ematai.
1.Niwadu kala hambenawa and 1.30 ho 2.00n passe gedara(part time monawahari karanna hakiy)
2.wishesha koan walata apply katanna hakiy
3. Samaje saha school wala thiyena piligenima
4. Tution kirime hakiyawa (widyapeeta ayage tution walata parentsla kemathiy)
5. Usasweem yanna hakiy education wala ihalataa pahasuwenma
6. Daily update wenawa polish wenawa knowledge eken
7. Lamayekwa school daganna lesiy. Process eka hodata danna nisa
and Much more.
Godak unta agayak nati unata guruwaru nathi unot okkoma lamainta sorry thama. widyapeetada upadida kiyala na. Horata ice gaha gaha inna unut innawa eth supiri wedakarayot innawa. And anik eka thama 3 years thama training eka widyapeeta unge . 2k iternal 1k external.
Cheers!
අනිවා.Teaching yanawanam bokkenma yanna, Hithana tarama lesi na job eka karana eka