government university සහ privet university අතර වෙනස?

harithacats

Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    machan uba Mora, giyath honda ta weda karanna one. natuwa ba hik hik. mama yana campus eka top ranking kiyala nidaa gattoth hari yanne na:p .

    habai machan matak tiyaa ganin, Mora wala chaater un natuwath nemei, chaaer campus wala honda un natuwa math nemei........
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    mehemai job ekata enter wena kota moratuwe unta demand eka wadi. parivate unta wadiya eka sadaranai mokada moratuwata yanne lankawe lokuma mola tika. eta passe api job karala working experince ganna kota university eka wadak naa mona university eken awath wada anuwa thamai sal gewanne.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    samahara ewage a wage tamai
    unge 4 years bung. 4 yrs wala ma honda honda projects karanna denne. lesi weda denne na.
    anna e projects monavada kiyala uba danne nadda bn??

    හිතුවක්කාරයා;18600286 said:
    matat oya prashnema tyenawa
    api visandagammu bn :D

    hamoma taniyama weda karala tamai weda alla ganne. unge programming patta wadiy. magic balen mora,IIT giya kiyala , ude nagitina koda weda kaarayek wenna ba :p

    habai pissu kelina private campus uth natuwa ma nemei, student ta waradi maarge pennana. ICBT wage. mama giya hinda dannawa. IDM, ESOFT wage. maam danna taramin un ge projects witara, exams na.ehema bane

    mora,col,IIT unge honda internship ekak denawa. eka hinda unta honda padiyakata yanna puluwan (intership eka hindama nemei, ekath loku help ekak).
    :D
    habai mehemai mn danna ESOFT,IDM eke vaddo innava bn.moketa giyath thamange athe thamai bn vade thiynne.vada kale nathnam gobbayek thama :D

    mehemai job ekata enter wena kota moratuwe unta demand eka wadi. parivate unta wadiya eka sadaranai mokada moratuwata yanne lankawe lokuma mola tika. eta passe api job karala working experince ganna kota university eka wadak naa mona university eken awath wada anuwa thamai sal gewanne.
    :)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    UOM උන් ට ජොබ් හොයන්න ගේමක් නෑ. private uni වල උන් ඉතින් internship කරල එහෙම හිමින් ඇවිත් සෙට් වෙනවා. වැඩ කාරයෙක් නං මොකෙන් ගියත් එකයි !:yes:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    හිතුවක්කාරයා;18801055 said:
    එතකොට බං ඇයි අර WSO2 එකට ගොඩක් gov එකෙන් එව්න් අරන් තියෙන්නෙ?

    Okkoma UN innawa bn.wadipurama Mora,ilangata,UCSC, ilangata IIT, ilangata SLIIT.Thawa pera,apiit,open uni kipa denekuth innawa.me link 1n blnna.
    http://wso2.com/about/team/engineering/
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හිතුවක්කාරයා;18801055 said:
    එතකොට බං ඇයි අර WSO2 එකට ගොඩක් gov එකෙන් එව්න් අරන් තියෙන්නෙ?

    දන්න හැටියට ඕකේ අයිතිකාරයා හරි මොකා හරි UOM එකෙක්. උ කැමති උගේ company එක UOM standard තියාගන්නලු. එඋන් සුපිරි නිසා ! හැබැයි හැම ජාතියෙම උන් සිටි. වැඩිහරියක් UOM
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    UOM උන් ට ජොබ් හොයන්න ගේමක් නෑ. private uni වල උන් ඉතින් internship කරල එහෙම හිමින් ඇවිත් සෙට් වෙනවා. වැඩ කාරයෙක් නං මොකෙන් ගියත් එකයි !:yes:

    :yes::yes:
    Private wunath waddek nam 4th year ekenma kelinma
    WSO2 wag. Ewata wunath yanna puluwan.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    දන්න හැටියට ඕකේ අයිතිකාරයා හරි මොකා හරි UOM එකෙක්. උ කැමති උගේ company එක UOM standard තියාගන්නලු. එඋන් සුපිරි නිසා ! හැබැයි හැම ජාතියෙම උන් සිටි. වැඩිහරියක් UOM

    Owner-Dr.Sanjiva Weeravarana U.OM nemei machan. Kent state uni eke graduate kenek
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Okkoma UN innawa bn.wadipurama Mora,ilangata,UCSC, ilangata IIT, ilangata SLIIT.Thawa pera,apiit,open uni kipa denekuth innawa.me link 1n blnna.
    http://wso2.com/about/team/engineering/

    බැලුවා බං... උබ ඕක කලින් තැනක දාලා තිබිලා... එත් NSBM එකේ උන් නැහැ නේද?
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    හිතුවක්කාරයා;18801123 said:
    බැලුවා බං... උබ ඕක කලින් තැනක දාලා තිබිලා... එත් NSBM එකේ උන් නැහැ නේද?

    Mama e profile okkoma balala thiyenawa.NSBM nam ethana hitiye na bn.NSBM IT degree related batch 1k out,welada? Management post wala nam innawada danne naha.ethana thibba profile wala uni ekata Staffordshore dala thiyebbeth apiit UN. Westminster dala thiyenneth IIT unmai. Curtin kiyala dala thiyenne SLIIT ewunmai.