Government website මෙච්චර කැත මොකද

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    Too glossy = less relatability
    tikak kathata awul wela thiyeddi thamai minissunta denenne eka gov site ekak kiyala :rolleyes:
    math eka project ekak oya wage kathata hadaa ganna try ekak dunna. eth me wage katha wela ennema ne. e katha seeen ekath ekka podi trust gathiyak thiyenawa. :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    Too glossy = less relatability
    ඔව්. ඔන්න ඕකම තමයි මට හිතෙන්නෙ අපි හදන ගොඩක් sites success වෙන්නෙ නැත්තෙ. ඒ හින්ද layouts ටිකක් හිතා මතා චොර කරල හදන්න හිතාගෙන ඉන්නෙ ඊගාවට හදන ඒවට.
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    ඔව්. ඔන්න ඕකම තමයි මට හිතෙන්නෙ අපි හදන ගොඩක් sites success වෙන්නෙ නැත්තෙ. ඒ හින්ද layouts ටිකක් හිතා මතා චොර කරල හදන්න හිතාගෙන ඉන්නෙ ඊගාවට හදන ඒවට.
    මම හිතන විදියට ඒක depend වෙනවා audience එක අනුව.
    දැන් අපේ generation එක judge කරනවා credibility එක website එකේ layout එක, consistency in design, content ඔය හැම දේකින්ම. ඒ උනාට අපිට කලින් generation වල අය එහෙම නෑ. ඒ අයගෙ expectations වෙනයි. පාවිච්චි කරන අයගෙ වගේම designers ලගේ පවා. සමහර අයට ඕනෙ "වැඩේ උනානම් එච්චරයිනෙ" විදියක්. 🤷🏻‍♂️
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,114
    9,961
    113
    Too glossy = less relatability
    ඔව්. ඔන්න ඕකම තමයි මට හිතෙන්නෙ අපි හදන ගොඩක් sites success වෙන්නෙ නැත්තෙ. ඒ හින්ද layouts ටිකක් හිතා මතා චොර කරල හදන්න හිතාගෙන ඉන්නෙ ඊගාවට හදන ඒවට.
    tikak kathata awul wela thiyeddi thamai minissunta denenne eka gov site ekak kiyala :rolleyes:
    math eka project ekak oya wage kathata hadaa ganna try ekak dunna. eth me wage katha wela ennema ne. e katha seeen ekath ekka podi trust gathiyak thiyenawa. :lol:
    ube point eka hari. mama eka parak site ekak haduwa. mage tiyena site walin lassnama UI eka e site eka. habai e site eka sucess wune na. mama full delete karla simple UI eken gahuwa. ammatasiri rank wuna ban.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    Lassana wenna one na minimal wela karanna one wade pahadiliwa penwa nan ati. Button ekak hoynnath winadi 5k wtr ynw
    that is the point. dan thuyena websites nikan pata pata montosori lamayinta hadapuwa wage. classic styles eka hodayi, eth, lesiyen ona de hoyaganna puluwannam
     
    • Like
    Reactions: Gwynbleidd