Govt කැම්පස් වේසිගෙ පුතාලා

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
Govt කැම්පස් වේසිගෙ පුතාලා

රජයේ කැම්පස් වල ඉන්න සීනියර් කියාගන්න පකයලට තියෙන්නෙ මාර අමාරුවක්නේ බන්? උන්ගෙ අම්මලගෙ අප්පලගෙ බූදලේකින්ද ඔය කැම්පස් හදල තියෙන්නේ? ඒවා නඩත්තු කරන්නෙ උන්ගෙ ගෙවල් වලින් වියදම් කරලද? :confused:
 

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම ඉන්න මතය තමයි rag එකට හේතුව දුර පලාත් වල ඇති ඌන සංවර්ධනය නිසා ඇති වූ හීන මානව.

    රට සංවර්ධනය උනාම rag එකත් ඉබේම නවතිනවා.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    දැන් රැග් හොදයි කියාගන එලකිරියේ හාල් කෑලි ටිකක් දුවගන එයි :lol:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මොකද රැග් එකට කොළඹ, කළුතර, ගම්පහ, නුවර, ගාල්ල වගේ දියුණු දිස්ත්‍රික්ක වල කොල්ලො සම්බන්ධ වෙන්නෙ බොහොම අඩුවෙන්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මොකද රැග් එකට කොළඹ, කළුතර, ගම්පහ, නුවර, ගාල්ල වගේ දියුණු දිස්ත්‍රික්ක වල කොල්ලො සම්බන්ධ වෙන්නෙ බොහොම අඩුවෙන්

    Ane amme hari hoda un inna district 2k.
    Rag karaddi mulinma enne okun thama :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,643
    113
    ඕකට කියන්නේ පරපීඩා කාමුකත්වය කියලා.
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    මාව නෙමෙයි. මගෙ ඥාති සහෝදරයෙක්ව. රැග් වලට වඩා උන්ගෙ අම්මලගෙ නීතිනෙ දාල තියෙන්නෙ ජූනියර් උන්ට :growl:


    Mokakda campus eka? uta daapu nithi monada kiyapan balanna?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කොන්දක් තියෙනවනම් රැග් කරපු උන්ගේ අතක් කඩලා දාපන්. විබාගේ ලියන්න බැරි වෙන්න
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    complain කරන්න කියපන්කෝ බන්.
    නවක වදේ දීපු එකාව අවුරුදු 10ක් වෙනකල් හිරේ යවන්න පුළුවන් :rofl:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    complain කරන්න කියපන්කෝ බන්.
    නවක වදේ දීපු එකාව අවුරුදු 10ක් වෙනකල් හිරේ යවන්න පුළුවන් :rofl:

    wassakatawath campus gihin thiyenawada? owa karanna giyoth campus eke inna wenne na oi. hondama wade owata akamathinam shep eke maaru wena eka. man kawadawath rag walata ahu une na ape batch eke godak unwa ahu una habai. uwamanawa thiyenawanam maru wenna krama hoyaganna puluwan
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    wassakatawath campus gihin thiyenawada? owa karanna giyoth campus eke inna wenne na oi. hondama wade owata akamathinam shep eke maaru wena eka. man kawadawath rag walata ahu une na ape batch eke godak unwa ahu una habai. uwamanawa thiyenawanam maru wenna krama hoyaganna puluwan

    මගේ එකෙක්ට කරා නම් උන්ගේ පවුල් වලටත් ඇසිඩ් ගහනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොන්දක් තියෙනවනම් රැග් කරපු උන්ගේ අතක් කඩලා දාපන්. විබාගේ ලියන්න බැරි වෙන්න

    Kiyanna nam lesii bn.aurudu thunaka batch ekka thani ekekuta oka karanna be.

    Ugath kiuwata owage inne mandabuddikayo wage eun
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Campus Rag එක නම් හෙනම ගොන් පාට එකක් බන්..ඕකෙන් මුන් කියන්නේ සහෝදරත්වයක් හැදෙනවා කියල..කෙහෙල්මල් සහෝදරත්වය..මුන් මොනවා කරත් අන්තිමට එක වගේ හිතන සෙට් එක වෙන වෙනම කැඩෙනවා..මුල් කාලේ බොරුවට ඉස්කෝලයක් වගේ රවුල් කපාගෙන ජෙන්ටාත් ගහගෙන යන්න ඕනේ..බලෙන් විනයක් හදන්න හදනවා..හැබැයි rag එකෙන් පස්සේ හැම එකාගෙම පරණ චරිතය එලියට එනවා..පස්සේ ඉතින් බැච් එක කෑලි වෙනවා..තේරුමක් නැහැ..

    Rag නැති ප්‍රයිවට් කැම්පස් වලත් ඉතින් කට්ටිය අතර ෆිට් එක අනිවාර්යෙන්ම හැදෙනවා..ඒ වගේම එක සමානව හිතන කට්ටිය සෙට් හැදෙනවා..

    ඉතින් බැච් ෆිට් එකක් හදන්න කියලා rag කරන එක තේරුමක් නැති වැඩක්..

    මමත් රජයේ කැම්පස් එකක එකෙක්...
     
    Last edited: