ayi ubawa rag kalada?

මොකද රැග් එකට කොළඹ, කළුතර, ගම්පහ, නුවර, ගාල්ල වගේ දියුණු දිස්ත්රික්ක වල කොල්ලො සම්බන්ධ වෙන්නෙ බොහොම අඩුවෙන්

මාව නෙමෙයි. මගෙ ඥාති සහෝදරයෙක්ව. රැග් වලට වඩා උන්ගෙ අම්මලගෙ නීතිනෙ දාල තියෙන්නෙ ජූනියර් උන්ට![]()
Ane amme hari hoda un inna district 2k.
Rag karaddi mulinma enne okun thama![]()

Ane amme hari hoda un inna district 2k.
Rag karaddi mulinma enne okun thama![]()
complain කරන්න කියපන්කෝ බන්.
නවක වදේ දීපු එකාව අවුරුදු 10ක් වෙනකල් හිරේ යවන්න පුළුවන්![]()
wassakatawath campus gihin thiyenawada? owa karanna giyoth campus eke inna wenne na oi. hondama wade owata akamathinam shep eke maaru wena eka. man kawadawath rag walata ahu une na ape batch eke godak unwa ahu una habai. uwamanawa thiyenawanam maru wenna krama hoyaganna puluwan
කොන්දක් තියෙනවනම් රැග් කරපු උන්ගේ අතක් කඩලා දාපන්. විබාගේ ලියන්න බැරි වෙන්න