Govt කැම්පස් වේසිගෙ පුතාලා

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    රැග් ඒක හොදයි කියලා හාල් කැලි දුවන් ඒයි කියලා කිව්වනේ ......

    රැග් ඒකක් කියන්නේ මොකක්ද කියලා අද රැග් කරන ඒවුන් වත් හරියට දන්නේ නැ ......
    රැග් ඒකක් කියලා කියන්නේ ඒක ඒක පලාත් වල ඉදලා ඒක ඒක ලෙවල් වලින් ඒන ගැට්ට තියෙන ගැට්ට නැති පඩ ෂෝ දාන නොදාන ලොකු ලෙවල් පොඩි ලෙවල් දුප්පත් පොහොසත් උන් ඒකම ලෙවල් ඒකකට ගන්න ක්‍රමවත් ක්‍රියා පිලිවෙලක්

    අද ඒ ක්‍රියා පිලිවෙල අැතට ගිහිල්ලා වෙන වෙන දෙවල සාමාජ ගත වෙලා තියෙන ඒක වැරද්දක් තියෙනවා

    රැග් ඒක නැති විමේ ඵල විපාක තියෙනවා

    ගොඩ යන්න පුළුවන් ඒකා ගොඩ යනවා නැති ඒකා හැලෙනවා පුළුවන් ඒකා ගිහිල්ලා කටත් කලින් ඒසයිමන්ට් සබ්මිට් කරනවා

    ඒ දවස් වල ඒවා නැ සෙට් ඒකම ඒකට සබ්මිට් කරන්නේ බැරි ඒකාව කොහොම හරි ගොඩ දානවා

    අාණ්ඩු වලට අවශ්‍ය කරලා තියෙන්නේ ශිෂ්‍යයන් කැ ගහන ඒක වලක්වන්න ඔය රැග් ඒක ඒලියට දුන්නේ ඒ ඒ් අාණ්ඩු මොකද රැග් ඒකකින් වෙන ඒකා වගේ හැදෙන ගැම්ම නැති කරන්න අවශ්‍ය නිසා පළමුව කරන්න තියෙන්නේ රැග් ඒකෙන් හැදෙන ඒකමුතු භාවය නැති කරන ඒක ඒතනින් කට්ටිය සිිසි කඩ යනවා ඒතකොට අාණ්ඩ වලට පවතින ඒක හිසරදයක් නිමා වෙනවා
    රැග් කරන ඒකෙත් රැග් කන ඒකෙත් ගතියක් තියෙනවා ඒ ගතිය රැග් කාපු නැති ඒකෙක්ටත් රැග් කරපු නැති ඒකෙක්ටත් ඒ ගැන කියන්න බැ

    deshapalakayonta kade yanne ai bn ? paduwe wadak balagena hitapanko. lankawe prajathanthrawadayane thiyenne, ubala tikak ka gahuwa kiyala oka wenas wenne na. bahutharayata ona widihata thama rata hadila thiyenne
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    අනේ පල බන් යන්න

    මමත් ජපුරෙ හිටපු එකෙක් තමයි

    මම උඹෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්

    ඇයි පිට පලාත් වල උන්ම රැග් කරන්නෙ කොළඹ උන් නැතුව

    අද ඔය නේවාසිකාගාර වල තියෙන පරපිඩක කාමුකත්වය ... මන්ද මානසික රැග් ගැන නෙමෙයි මම කතා කරන්නේ

    දැන් ඔය කොළඹ උන් නැහැයි කියන්නේ ...... උන්ගේ ලෙවල් ඒක නිසානේ .... උන් තමයි තමන්ගේ අර ලොකු ලෙවල් ඒක ඔළුවේ තියන් ඉන්න ඒකයි .... උන් රැග් වෙන්න කැමති නැ .... කොන්ඩෙ කොටට කපලා බාටා සෙරෙප්පු දෙක දාලා කෙල්ලෝ ගවුම් අැදලා යන්න උන්ට ටිකක් මදි කමක් තියෙනවා ........

    ඔකට උත්තරයක් තියෙනවා ඒක යතා කාලයේදි දැන ගන්නට ලැබේවි .....

    ඒ නිදහස් අධ්‍යාපනයේ මළගම.........

    දැනටත් මළ බෙර වයන්න අාරම්භ වෙලා තියෙන්නේ ... රජයේ කැම්පස් හරි නැ කියලා ඒවායේ මෙවා අරවා වෙනවා කියලා කැ ගහන්නේ කැම්පස් යන්න බැරි ෙවච්ච උන් .... දේශපාලකයගේ අවශ්‍යතාවයන්ට ගැති වෙච්ච උන් .... රැග් ඒකක් තියෙන්නේ මාස තුනයි ජිවිත කාලයෙම රැග් කරනවා වගේ කතාව

    තර්ක විතර්ක වැඩක් නැ මගේ අදහස මම කිව්වේ රැග් ඒක නැති ඒකේ අඩු පාඩුවත් මම හොදට අත් දැකලා තියෙනවා ළමයින්ගේ තියෙන සාමුහිකත්වය කරදරයකදි ඒකිනෙකාට උදව් කර ගැනිම අද නැති වෙලා තියෙනවා ඒකෙක්ට ප්‍රශ්නයක් උනාම ඒක මුළු බැච් ඒකටම ප්‍රශ්නයක් අද ඒ තත්වෙ නැති වෙලා තියෙනවා .....

    රැග් ඒක ගැන කතා කරන්නේ හරි රැග් ඒක කියන්නේ මොකක්ද ඒකේ පරමාර්ථ දන්නේ නැති අය....

    කැම්පස් ඒන සමහරු අන්ත දුප්පත් සමහරුන් දවසට ඒක වෙලයි කන්නේ උන්ගේ දුක ඔය කියන ඉහල පැලැන්තියේ අල සෙට් දන්නේ නැ උන් කැමති නැ අර ඒකෙක් ඒක්ක තමන්ගේ කැම වෙලා බෙදා ගෙන කන්න ....

    සමහරුන්ට පාඩම් පොත් ගන්න සල්ලි නැ ඒ පාඩම් පොත් බෙදා ගන්න තරම් අද සමහර ලමයින්ගේ මනස නැමෙන්නේ නැ තමන් දන්න දෙයක් නොදන්න කෙනෙක්ට කියලා දෙන්න නැමෙන්නේ නැ
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43

    deshapalakayonta kade yanne ai bn ? paduwe wadak balagena hitapanko. lankawe prajathanthrawadayane thiyenne, ubala tikak ka gahuwa kiyala oka wenas wenne na. bahutharayata ona widihata thama rata hadila thiyenne

    සහතික අැත්ත ...... අපි විතරක් කාපුවාම හරිද හෙට ඉපදෙන ඒවුන්ට කන්න ඉතුරු කරන්න ඔනේ නැතිද ?

    දැන් කැම්පස් කොල්ලන්න කෙල්ලන්ට බනිනවා පාඩුවේ ඉගෙන ගන්නේ නැතිව අරගල කරනවා කියලා .... උන් අරගල කරන්නේ උඹලගේ දරුවෝ වෙනුවෙන් .... උන් නිකන් ඉගෙන ගන්න ඒක උඹලගේ දරුවන්ටත් අරන් දෙන්න .....

    උඹලා කැමති නම් උඹලගේ දරුවන්නට සල්ලි දිලා උගන්නන්න ප්‍රශ්නයක් නැ ..... හැබැයි උඹ අද හම්බ කරන සල්ලි උඹට හෙට (මම මේ වෙන්න කියනවා නෙමේ ජිවිතේ ගැන කියන්න බැනේ බං අපි අද ගැන විතරක් හිතලා බැ හෙට ගැනත් හිතන්න ඔනේ) හම්බ කරන්න බැරි උනොත් උඹේ දරුවන්ගේ අනාගතය කම්කරු ජොබ් ඒකක් තමයි ....
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රැග් ඒක හොදයි කියලා හාල් කැලි දුවන් ඒයි කියලා කිව්වනේ ......

    රැග් ඒකක් කියන්නේ මොකක්ද කියලා අද රැග් කරන ඒවුන් වත් හරියට දන්නේ නැ ......
    රැග් ඒකක් කියලා කියන්නේ ඒක ඒක පලාත් වල ඉදලා ඒක ඒක ලෙවල් වලින් ඒන ගැට්ට තියෙන ගැට්ට නැති පඩ ෂෝ දාන නොදාන ලොකු ලෙවල් පොඩි ලෙවල් දුප්පත් පොහොසත් උන් ඒකම ලෙවල් ඒකකට ගන්න ක්‍රමවත් ක්‍රියා පිලිවෙලක්

    අද ඒ ක්‍රියා පිලිවෙල අැතට ගිහිල්ලා වෙන වෙන දෙවල සාමාජ ගත වෙලා තියෙන ඒක වැරද්දක් තියෙනවා

    රැග් ඒක නැති විමේ ඵල විපාක තියෙනවා

    ගොඩ යන්න පුළුවන් ඒකා ගොඩ යනවා නැති ඒකා හැලෙනවා පුළුවන් ඒකා ගිහිල්ලා කටත් කලින් ඒසයිමන්ට් සබ්මිට් කරනවා

    ඒ දවස් වල ඒවා නැ සෙට් ඒකම ඒකට සබ්මිට් කරන්නේ බැරි ඒකාව කොහොම හරි ගොඩ දානවා

    අාණ්ඩු වලට අවශ්‍ය කරලා තියෙන්නේ ශිෂ්‍යයන් කැ ගහන ඒක වලක්වන්න ඔය රැග් ඒක ඒලියට දුන්නේ ඒ ඒ් අාණ්ඩු මොකද රැග් ඒකකින් වෙන ඒකා වගේ හැදෙන ගැම්ම නැති කරන්න අවශ්‍ය නිසා පළමුව කරන්න තියෙන්නේ රැග් ඒකෙන් හැදෙන ඒකමුතු භාවය නැති කරන ඒක ඒතනින් කට්ටිය සිිසි කඩ යනවා ඒතකොට අාණ්ඩ වලට පවතින ඒක හිසරදයක් නිමා වෙනවා
    රැග් කරන ඒකෙත් රැග් කන ඒකෙත් ගතියක් තියෙනවා ඒ ගතිය රැග් කාපු නැති ඒකෙක්ටත් රැග් කරපු නැති ඒකෙක්ටත් ඒ ගැන කියන්න බැ

    bump
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    Rag aka thama nisa oi private un dan industry aka wada dagana inna .. adu kalan eliyata anawa , kattadath hodaei , practical knowledge akath thiyawa , loku seen na , hasiranna dannnawa ... ado ubala okata support karapalla ban .. oya rag aka maxxa oka kannama ona ela ela good luck
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අද ඔය නේවාසිකාගාර වල තියෙන පරපිඩක කාමුකත්වය ... මන්ද මානසික රැග් ගැන නෙමෙයි මම කතා කරන්නේ

    දැන් ඔය කොළඹ උන් නැහැයි කියන්නේ ...... උන්ගේ ලෙවල් ඒක නිසානේ .... උන් තමයි තමන්ගේ අර ලොකු ලෙවල් ඒක ඔළුවේ තියන් ඉන්න ඒකයි .... උන් රැග් වෙන්න කැමති නැ .... කොන්ඩෙ කොටට කපලා බාටා සෙරෙප්පු දෙක දාලා කෙල්ලෝ ගවුම් අැදලා යන්න උන්ට ටිකක් මදි කමක් තියෙනවා ........

    ඔකට උත්තරයක් තියෙනවා ඒක යතා කාලයේදි දැන ගන්නට ලැබේවි .....

    ඒ නිදහස් අධ්‍යාපනයේ මළගම.........

    දැනටත් මළ බෙර වයන්න අාරම්භ වෙලා තියෙන්නේ ... රජයේ කැම්පස් හරි නැ කියලා ඒවායේ මෙවා අරවා වෙනවා කියලා කැ ගහන්නේ කැම්පස් යන්න බැරි ෙවච්ච උන් .... දේශපාලකයගේ අවශ්‍යතාවයන්ට ගැති වෙච්ච උන් .... රැග් ඒකක් තියෙන්නේ මාස තුනයි ජිවිත කාලයෙම රැග් කරනවා වගේ කතාව

    තර්ක විතර්ක වැඩක් නැ මගේ අදහස මම කිව්වේ රැග් ඒක නැති ඒකේ අඩු පාඩුවත් මම හොදට අත් දැකලා තියෙනවා ළමයින්ගේ තියෙන සාමුහිකත්වය කරදරයකදි ඒකිනෙකාට උදව් කර ගැනිම අද නැති වෙලා තියෙනවා ඒකෙක්ට ප්‍රශ්නයක් උනාම ඒක මුළු බැච් ඒකටම ප්‍රශ්නයක් අද ඒ තත්වෙ නැති වෙලා තියෙනවා .....

    රැග් ඒක ගැන කතා කරන්නේ හරි රැග් ඒක කියන්නේ මොකක්ද ඒකේ පරමාර්ථ දන්නේ නැති අය....

    කැම්පස් ඒන සමහරු අන්ත දුප්පත් සමහරුන් දවසට ඒක වෙලයි කන්නේ උන්ගේ දුක ඔය කියන ඉහල පැලැන්තියේ අල සෙට් දන්නේ නැ උන් කැමති නැ අර ඒකෙක් ඒක්ක තමන්ගේ කැම වෙලා බෙදා ගෙන කන්න ....

    සමහරුන්ට පාඩම් පොත් ගන්න සල්ලි නැ ඒ පාඩම් පොත් බෙදා ගන්න තරම් අද සමහර ලමයින්ගේ මනස නැමෙන්නේ නැ තමන් දන්න දෙයක් නොදන්න කෙනෙක්ට කියලා දෙන්න නැමෙන්නේ නැ

    මම බොහොම සරල දෙයක් කියන්නම් මචං

    උඹලගෙ ඔය තියන සමාජවාදී අදහස් තියන්නෙ තමන්ට නැති දා විතරයි

    තමන්ට ඇති දා සමාජ වාදය නෑ

    අපි මචං කැම්පස් එකේදි ගොඩක් වැඩ කරපු උන්

    හැබැයි ස්වාධීනව, කාටවත් කඩේ ගියේ නෑ

    අපි බැච් එකේ ඔක්කොම සෙට් එක book marks විකුනලා ඒ සල්ලි වලින් batch එකේ හිටපු දුප්පත්ම 20 දෙනෙකුට scholarships දුන්නා

    ඒත් උන් මොකද කලේ? හොරෙන් හොරෙන් part time jobs හොයාගෙන ඒකෙන් පඩි ගන්න ගමන් කොල්ලො මහන්සි වෙලා හොයපු සල්ලිත් ගත්ත සෑහෙන්න කාලයක් යනකම්

    ඊට පස්සෙ අපි fund එකක් හැදුවා ඇතුලෙ ඉගෙන ගන්න උන්ට scholarship දෙන්න කැම්පස් out වෙච්ච උන්ගෙන සල්ලි එකතු කරලා

    ඔය සමාජවාදී සහෝදරවරු එකෙක්වත් ඒවට සල්ලි දුන්නෙ නෑ

    ඒවට උදව් කලෙත් උඹල ඔය කියන අලයො, බොගාල තමයි

    මම කියන්නෙ නෑ හැමෝම එහෙම කියල

    බහුතරයක් එහෙමයි
     
    Last edited:
    • Like
    Reactions: Prime HD

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රැග් ඒක හොදයි කියලා හාල් කැලි දුවන් ඒයි කියලා කිව්වනේ ......

    රැග් ඒකක් කියන්නේ මොකක්ද කියලා අද රැග් කරන ඒවුන් වත් හරියට දන්නේ නැ ......
    රැග් ඒකක් කියලා කියන්නේ ඒක ඒක පලාත් වල ඉදලා ඒක ඒක ලෙවල් වලින් ඒන ගැට්ට තියෙන ගැට්ට නැති පඩ ෂෝ දාන නොදාන ලොකු ලෙවල් පොඩි ලෙවල් දුප්පත් පොහොසත් උන් ඒකම ලෙවල් ඒකකට ගන්න ක්‍රමවත් ක්‍රියා පිලිවෙලක්

    අද ඒ ක්‍රියා පිලිවෙල අැතට ගිහිල්ලා වෙන වෙන දෙවල සාමාජ ගත වෙලා තියෙන ඒක වැරද්දක් තියෙනවා

    රැග් ඒක නැති විමේ ඵල විපාක තියෙනවා

    ගොඩ යන්න පුළුවන් ඒකා ගොඩ යනවා නැති ඒකා හැලෙනවා පුළුවන් ඒකා ගිහිල්ලා කටත් කලින් ඒසයිමන්ට් සබ්මිට් කරනවා

    ඒ දවස් වල ඒවා නැ සෙට් ඒකම ඒකට සබ්මිට් කරන්නේ බැරි ඒකාව කොහොම හරි ගොඩ දානවා

    අාණ්ඩු වලට අවශ්‍ය කරලා තියෙන්නේ ශිෂ්‍යයන් කැ ගහන ඒක වලක්වන්න ඔය රැග් ඒක ඒලියට දුන්නේ ඒ ඒ් අාණ්ඩු මොකද රැග් ඒකකින් වෙන ඒකා වගේ හැදෙන ගැම්ම නැති කරන්න අවශ්‍ය නිසා පළමුව කරන්න තියෙන්නේ රැග් ඒකෙන් හැදෙන ඒකමුතු භාවය නැති කරන ඒක ඒතනින් කට්ටිය සිිසි කඩ යනවා ඒතකොට අාණ්ඩ වලට පවතින ඒක හිසරදයක් නිමා වෙනවා
    රැග් කරන ඒකෙත් රැග් කන ඒකෙත් ගතියක් තියෙනවා ඒ ගතිය රැග් කාපු නැති ඒකෙක්ටත් රැග් කරපු නැති ඒකෙක්ටත් ඒ ගැන කියන්න බැ

    අනේ හුකහං

    මූ මගෙ පුංචිගෙ පුතා. ගිය දෙසැම්බර් වල යුනිවර්සිටි ගියේ. මොන යුනිවර්සිටි එකේද ආදී විස්තර මම කියන්න යන්නෙ නෑ උගේ ආරක්ශාවට තර්ජනයක් නිසා. ඌ කිව්වා උන්ගෙ කලිසම් ගලවල කාමරේකට දාල තිබ්බලු. බිම දාල බත් කැව්වලු. තවමොනව කලාද දන්නෙ නෑ ඌ කිව්වෙ ඔච්චරයි. ගිය සතියෙ අඟහරුවාදා ගෙදර ආවට පස්සෙ මූ ආයෙ ගියෙ නෑ.

    ජූනියර් උන්ට කැමති එකක් අඳින්න දෙන්නෙ නෑලු. කැමති තැනකින් කන්න දෙන්නෙ නෑලු. කැමති වෙලාවක නාන්න දෙන්නෙ නෑලු. සීනියර්ලා අතින් වියදම් කරල හදපු, උන්ගෙ නමට තියෙන දේපොළක්ද කැම්පස් එක කියන්නේ?

    රෙද්දි බැච්ෆිට් එකක් කියල හුයන්නක් නෑ ඕයි! තමන් හිසට තම අතමය හෙවනැල්ල. තමන්ට කෙළවුන දාට ඔය එක පකෙක් නැහැ.

    ඔය ඔක්කොම අර ජේවීපී කියන සක්කිලි පක්ෂෙ අඩුකුලේ බල්ලො ටික කරවන වැඩ. දැන් ඔය ප්‍රයිවට් කැම්පස්වල උන් රැග්කාලද ඉන්නේ? ඔය ෂෝක් එකට ඉන්නෙ? උන්ට හෙණවත් නෑනෙ.. මම දන්න විදියට දැන් ගොඩක් කැම්පස්වල සයන්ස් ෆැකල්ටි වල රැග් නෑ. කෝ උන්ට මුකුත් වෙලා නෑනෙ? ඔය හොඳට ඉන්නේ?

    කැම්පස් කාරයො කියන්නෙ ආන්ඩුවලට හිසරදයක් නෙමෙයි. ආණ්ඩුව ගොපල්ලා නම් කැම්පස්කාරයො බැටලුවො. උන්ට කවනවද පොවනවද මරනවද ඉන්න දෙනවද කියල තීරණය කරන්නෙ ආණ්ඩුව. මොකද ආන්ඩුව තමා මුදල් වෙන්කරලා පහසුකම් සපයලා උන්ට උගන්නන්නේ. එහෙව් ආණ්ඩුව පෙරලන්න හදනවනම්, රබර් උණ්ඩ නෙමෙයි ජීව උණ්ඩ දාල වෙඩිතියන්න ඕනෙ කැම්පස් පකාලට. ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න දැනගන්න ඕනේ.

    රැග් එකේ ගතිය ගැන අහගනිං ඕක නිසා අබ්බගාත වෙලා ඉන්න එකෙක්ගෙන් නැත්නම් රැග් නිසා ඉගෙනීම අතරමග නතරකරල දාපු එකෙක්ගෙන්. එහෙමත් නැත්නම් රැග් එක නිසා ජීවිතෙන් වන්දි ගෙවපු එකෙක්ගෙ දෙමාපිය සහෝදර සහෝදරියකගෙන්.

    මමත් අපේ එකාට කිව්වෙ රැග් දෙන වෙලාවට ශේප් එකේ වීඩියෝ කරල එවන්න කියලා. ඉට පස්සෙ ගුලිය අඹරතහැකි ගස්බල්ලො ටික ගෙවල් වලටම පන්නලා දාන්න.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රැග් ඒක හොදයි කියලා හාල් කැලි දුවන් ඒයි කියලා කිව්වනේ ......

    රැග් ඒකක් කියන්නේ මොකක්ද කියලා අද රැග් කරන ඒවුන් වත් හරියට දන්නේ නැ ......
    රැග් ඒකක් කියලා කියන්නේ ඒක ඒක පලාත් වල ඉදලා ඒක ඒක ලෙවල් වලින් ඒන ගැට්ට තියෙන ගැට්ට නැති පඩ ෂෝ දාන නොදාන ලොකු ලෙවල් පොඩි ලෙවල් දුප්පත් පොහොසත් උන් ඒකම ලෙවල් ඒකකට ගන්න ක්‍රමවත් ක්‍රියා පිලිවෙලක්

    අද ඒ ක්‍රියා පිලිවෙල අැතට ගිහිල්ලා වෙන වෙන දෙවල සාමාජ ගත වෙලා තියෙන ඒක වැරද්දක් තියෙනවා

    රැග් ඒක නැති විමේ ඵල විපාක තියෙනවා

    ගොඩ යන්න පුළුවන් ඒකා ගොඩ යනවා නැති ඒකා හැලෙනවා පුළුවන් ඒකා ගිහිල්ලා කටත් කලින් ඒසයිමන්ට් සබ්මිට් කරනවා

    ඒ දවස් වල ඒවා නැ සෙට් ඒකම ඒකට සබ්මිට් කරන්නේ බැරි ඒකාව කොහොම හරි ගොඩ දානවා

    අාණ්ඩු වලට අවශ්‍ය කරලා තියෙන්නේ ශිෂ්‍යයන් කැ ගහන ඒක වලක්වන්න ඔය රැග් ඒක ඒලියට දුන්නේ ඒ ඒ් අාණ්ඩු මොකද රැග් ඒකකින් වෙන ඒකා වගේ හැදෙන ගැම්ම නැති කරන්න අවශ්‍ය නිසා පළමුව කරන්න තියෙන්නේ රැග් ඒකෙන් හැදෙන ඒකමුතු භාවය නැති කරන ඒක ඒතනින් කට්ටිය සිිසි කඩ යනවා ඒතකොට අාණ්ඩ වලට පවතින ඒක හිසරදයක් නිමා වෙනවා
    රැග් කරන ඒකෙත් රැග් කන ඒකෙත් ගතියක් තියෙනවා ඒ ගතිය රැග් කාපු නැති ඒකෙක්ටත් රැග් කරපු නැති ඒකෙක්ටත් ඒ ගැන කියන්න බැ

    පල අම්බරුවෝ යන්න.
    තෝ මෙතන අහගන්න හදන්නේ.
    තෝ තමයි රැග ගැන දන්නේ.
    නිකම් නොදන්න හුයන්නවල් වලට දිව නොදා පල.

    මම ජපුර.
    රැග් වුනා අම්මට සිරි වෙන්න.
    අවුලක්නෑ.
    හොඳ රැල්ලෝ..
    හිටියේ හොස්ටල්..
    හැබැයි අපෙන් පස්සේ බැච් එක රැග් කරන්න බෑ කියලා සින්නෝ එක්ක මරාගත්තා.
    මොකද අපේ බැච් එකේ කොල්ලො 2ක් ඇරෙන්න ඔක්කොම රිපීට් පළවෙනි අවුරුද්ද.
    අර වේසිගේ පුතාලාගේ ආතල් නිසා.

    :angry::angry::angry::angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    මාව නෙමෙයි. මගෙ ඥාති සහෝදරයෙක්ව. රැග් වලට වඩා උන්ගෙ අම්මලගෙ නීතිනෙ දාල තියෙන්නෙ ජූනියර් උන්ට :growl:

    ඥාති සහෝදරය උගෙ ජූනියර් උන්ට අම්මලගෙ නීති daai ilaga awurudde... balapan ehema nowunoth.. :lol::lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    පල අම්බරුවෝ යන්න.
    තෝ මෙතන අහගන්න හදන්නේ.
    තෝ තමයි රැග ගැන දන්නේ.
    නිකම් නොදන්න හුයන්නවල් වලට දිව නොදා පල.

    මම ජපුර.
    රැග් වුනා අම්මට සිරි වෙන්න.
    අවුලක්නෑ.
    හොඳ රැල්ලෝ..
    හිටියේ හොස්ටල්..
    හැබැයි අපෙන් පස්සේ බැච් එක රැග් කරන්න බෑ කියලා සින්නෝ එක්ක මරාගත්තා.
    මොකද අපේ බැච් එකේ කොල්ලො 2ක් ඇරෙන්න ඔක්කොම රිපීට් පළවෙනි අවුරුද්ද.
    අර වේසිගේ පුතාලාගේ ආතල් නිසා.

    :angry::angry::angry::angry:

    :(:(:(

    අනුන්ගෙ ජීවිත කාළකන්නි කරන පරයින්ට හෙණ ගහනව බං
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ගොඩ යන්න පුළුවන් ඒකා ගොඩ යනවා නැති ඒකා හැලෙනවා පුළුවන් ඒකා ගිහිල්ලා කටත් කලින් ඒසයිමන්ට් සබ්මිට් කරනවා

    ඒ දවස් වල ඒවා නැ සෙට් ඒකම ඒකට සබ්මිට් කරන්නේ බැරි ඒකාව කොහොම හරි ගොඩ දානවා

    මචන් ඔය ටික පොඩ්ඩක් පැහැදිලි කරපන්
    අඳ ගොළු බිහිරි මිනිස්සු නෙමෙයිනේ කැම්පස් වලට යන්නේ නේද?
    අනික උන් ඉස්කෝලේ යනවා වගේ කැම්පස් එන්නෙත් නැනේ
    සාමාන්යෙන් කැම්පස් එකේ (රජයේ) හොඳ තත්වයේ පරිගණක ලැබ් තියෙනවා.
    google search කරගන්නවත් තේරෙන්නේ නැති එවුන් කැම්පස් වල නැහැනේ බන් නේද?

    අයි බන් තමන් මහන්සි වෙලා පාඩම් කරලා දේවල් හොයාගෙන විබාගයක් පාස් කරගන්න බැරි ?
    තව එකෙක්ගෙන් ඔලුවට ටොකු ඇනගෙන ඉගෙනගන්නද කැම්පස් එන්නේ දුක් විදලා.

    උඹ private කැම්පස් වල ඉන්න හැම එකාම ආත්මාර්ථකාමී එවුන් කියල හිතනවානම් වැරදි.
    නල්ලමලේ එව්වයි ඇරෙන්න

    කොහොමත් උඹලට ඇත්තටම කැම්පස් එකක් ගැන ඉගෙනගත්ත තැන ගැන ආදරයක් තියේ නම් ඔය බහුබූත රැග් එක නවත්තල දාන්න වෙයි ඉස්සරහට.

    නැත්තනම් නිදහස් අද්‍යාපනය විනාස කරන්නේ උඹලාමයි.
    වෙන එවුන් නෙමෙයි.

    වෙන private කැම්පස් 1000ක් ඇරියත් උඹලගේ ගවර්මන්ට් ඒවගේ කලට වෙලවට වැඩ ඉවරකරගෙන හොඳ උගත් මිනිස්සු ටිකක් එලියට එනවනම් උඹලත් එක්ක තරග කරන්න අර එකකට්වත් බැරි වෙයි.

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම ඉන්න මතය තමයි rag එකට හේතුව දුර පලාත් වල ඇති ඌන සංවර්ධනය නිසා ඇති වූ හීන මානව.

    රට සංවර්ධනය උනාම rag එකත් ඉබේම නවතිනවා.

    sira kathawa
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    complain කරන්න කියපන්කෝ බන්.
    නවක වදේ දීපු එකාව අවුරුදු 10ක් වෙනකල් හිරේ යවන්න පුළුවන් :rofl:

    10ක් නෙවෙයි 7ක් පුළුවන්. complain කරන්ඩ තමා තියෙන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පල අම්බරුවෝ යන්න.
    තෝ මෙතන අහගන්න හදන්නේ.
    තෝ තමයි රැග ගැන දන්නේ.
    නිකම් නොදන්න හුයන්නවල් වලට දිව නොදා පල.

    මම ජපුර.
    රැග් වුනා අම්මට සිරි වෙන්න.
    අවුලක්නෑ.
    හොඳ රැල්ලෝ..
    හිටියේ හොස්ටල්..
    හැබැයි අපෙන් පස්සේ බැච් එක රැග් කරන්න බෑ කියලා සින්නෝ එක්ක මරාගත්තා.
    මොකද අපේ බැච් එකේ කොල්ලො 2ක් ඇරෙන්න ඔක්කොම රිපීට් පළවෙනි අවුරුද්ද.
    අර වේසිගේ පුතාලාගේ ආතල් නිසා.

    :angry::angry::angry::angry:

    ජපුරේ හොස්ටල් ඉන්න උන් ලවුවා මහ රෑ පෝස්ටර් ඇඳගන්නවලු නේ බන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රැග් ඒක හොදයි කියලා හාල් කැලි දුවන් ඒයි කියලා කිව්වනේ ......

    රැග් ඒකක් කියන්නේ මොකක්ද කියලා අද රැග් කරන ඒවුන් වත් හරියට දන්නේ නැ ......
    රැග් ඒකක් කියලා කියන්නේ ඒක ඒක පලාත් වල ඉදලා ඒක ඒක ලෙවල් වලින් ඒන ගැට්ට තියෙන ගැට්ට නැති පඩ ෂෝ දාන නොදාන ලොකු ලෙවල් පොඩි ලෙවල් දුප්පත් පොහොසත් උන් ඒකම ලෙවල් ඒකකට ගන්න ක්‍රමවත් ක්‍රියා පිලිවෙලක්

    අද ඒ ක්‍රියා පිලිවෙල අැතට ගිහිල්ලා වෙන වෙන දෙවල සාමාජ ගත වෙලා තියෙන ඒක වැරද්දක් තියෙනවා

    රැග් ඒක නැති විමේ ඵල විපාක තියෙනවා

    ගොඩ යන්න පුළුවන් ඒකා ගොඩ යනවා නැති ඒකා හැලෙනවා පුළුවන් ඒකා ගිහිල්ලා කටත් කලින් ඒසයිමන්ට් සබ්මිට් කරනවා

    ඒ දවස් වල ඒවා නැ සෙට් ඒකම ඒකට සබ්මිට් කරන්නේ බැරි ඒකාව කොහොම හරි ගොඩ දානවා

    අාණ්ඩු වලට අවශ්‍ය කරලා තියෙන්නේ ශිෂ්‍යයන් කැ ගහන ඒක වලක්වන්න ඔය රැග් ඒක ඒලියට දුන්නේ ඒ ඒ් අාණ්ඩු මොකද රැග් ඒකකින් වෙන ඒකා වගේ හැදෙන ගැම්ම නැති කරන්න අවශ්‍ය නිසා පළමුව කරන්න තියෙන්නේ රැග් ඒකෙන් හැදෙන ඒකමුතු භාවය නැති කරන ඒක ඒතනින් කට්ටිය සිිසි කඩ යනවා ඒතකොට අාණ්ඩ වලට පවතින ඒක හිසරදයක් නිමා වෙනවා
    රැග් කරන ඒකෙත් රැග් කන ඒකෙත් ගතියක් තියෙනවා ඒ ගතිය රැග් කාපු නැති ඒකෙක්ටත් රැග් කරපු නැති ඒකෙක්ටත් ඒ ගැන කියන්න බැ

    දුප්පත් උන්වයි පොහොසත් උන්වයි එක ලෙවල් එකකට ගන්න උඹලට තියෙන අයිතිය මොකක්ද? උඹලත් කැම්පස් අවුට් වෙලා දුප්පත් උන් වගේ දුප්පත් පඩියකට වැඩට යනවද? බොරැ බයිල ‍නොකිය ඉදපන් බන්....

    යකෝ... එකා වගේ ගැම්ම හැදෙන්න රැග් කරන්න ඕනිද? අපිිනන් ප්රයිවට් කැම්පස් ගියේ.. අපිට නන් රැග් කියල එකක් තිබ්බෙ නෑ. සීනිය උනුයි අපියි ක්රිකට් මැච් එකක් ගැහුවා.. එදා ඉදන් උන් යනකන් අපි ෆිට් එකේ හිටියා...
     
    මුන් කරන්නෙ ඔය සමාන කතාව ඉස්සරහට දාගෙන මුන්ගෙ පහත් ආශාවන් සපුරාගන්න එක. කොළුකාරයින්ටයි ආප්පකාරියොන්ටයි රජ මගුල් ඔය කාලෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දුප්පත් උන්වයි පොහොසත් උන්වයි එක ලෙවල් එකකට ගන්න උඹලට තියෙන අයිතිය මොකක්ද? උඹලත් කැම්පස් අවුට් වෙලා දුප්පත් උන් වගේ දුප්පත් පඩියකට වැඩට යනවද? බොරැ බයිල ‍නොකිය ඉදපන් බන්....

    යකෝ... එකා වගේ ගැම්ම හැදෙන්න රැග් කරන්න ඕනිද? අපිිනන් ප්රයිවට් කැම්පස් ගියේ.. අපිට නන් රැග් කියල එකක් තිබ්බෙ නෑ. සීනිය උනුයි අපියි ක්රිකට් මැච් එකක් ගැහුවා.. එදා ඉදන් උන් යනකන් අපි ෆිට් එකේ හිටියා...

    එහෙම උවමනාවක් තියෙනවානම් පෝසත් උන්ගේ සල්ලි අරන් දුප්පත් උන්ට බෙදලා දෙන්න එපැයි.

    හැබැයි ඉතින් ඔය සමානාත්මතාවයේ තරම බලන්න ඕනි කැම්පස් අවුට් වෙලා අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ.