හැබැයි ඒක ලමයින්ගෙන් cover කරන්න ගියොන් නම් ඉවරයි
කේස් එක ඇවිල්ලා class fees තීරණය කරන්නේ සර් නෙමෙයි,
classes organize කරන institution එකට (IMS, Rotary) තමයි ඒකේ සම්පූර්ණ control එක තියෙන්නේ
උන්ට නම් ඉතින් අනුකම්පාවක් කියලා දෙයක් නෑ
power shortage එක කාලේ AC වලට වෙනම සල්ලි ගේන්න කියලා තිබුණා Kandy IMS එකෙන්