GPS Map for Toyota Navigation Systems

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා GPS Map Navigation System එක free download කරගන්න පුළුවන්ද Toyota Navigation System එකකට, තියෙනවනම් එක Install කරගන්නෙ කොහොමද ? දන්න කෙනෙක් උදව් කරනවද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    machan set eke navigation installed da ? unlock karanna nam puluwan 1500/- ganne.. stadium eka issaraha thiyenawa rodrigo car audio kiyala spot ekak (ape dath kimbula thamai kiwwe thana) mage langa tel num eka na den .. kimbulata call karala illa ganin :D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    machan set eke navigation installed da ? unlock karanna nam puluwan 1500/- ganne.. stadium eka issaraha thiyenawa rodrigo car audio kiyala spot ekak (ape dath kimbula thamai kiwwe thana) mage langa tel num eka na den .. kimbulata call karala illa ganin :D

    නැහැ බන් දැන් දවස් සතියක විතර ඉදලා Insert Map කියලා වැටෙනවා බන්, off කරන්නත් බැහැ, එක ජපන් වලින් බන් අනිත් ඒවා තියෙන්නේ, සෙට් එක නම් වැඩ, Insert Map කියන එක දිගටම වැටිලා තියෙනවා බන් එකයි ප්‍රශ්නේ
     
    නැහැ බන් දැන් සතියක විතර ඉදලා Insert Map කියලා වැටෙනවා බන්, off කරන්නත් බැහැ එක, ජපන් වලින් බන් අනිත් ඒවා තියෙන්නේ, සෙට් එක නම් වැඩ, Insert Map කියන එක දිගටම වැටිලා තියෙනවා බන් එකයි ප්‍රශ්නේ
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැහැ බන් දැන් දවස් සතියක විතර ඉදලා Insert Map කියලා වැටෙනවා බන්, off කරන්නත් බැහැ, එක ජපන් වලින් බන් අනිත් ඒවා තියෙන්නේ, සෙට් එක නම් වැඩ, Insert Map කියන එක දිගටම වැටිලා තියෙනවා බන් එකයි ප්‍රශ්නේ

    hari ehenam un dena cd eken wede karaganna puluwan wei :D shik mage langa num eka nane :dull: kimbula thamai matath dunne eyawa contact karala num eka illa ganin :D
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Model No Google karanna Map disk kiyala... then 8GB wage ISO file 1k DL karaganna puluwan...after that Dual Layer DVD 1k Burn karaganna... mama nam Ehema thama karagatte,.... some Models (Audio Vision 1) battery 1k disconnect karama reset wenawa..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Model No Google karanna Map disk kiyala... then 8GB wage ISO file 1k DL karaganna puluwan...after that Dual Layer DVD 1k Burn karaganna... mama nam Ehema thama karagatte,.... some Models (Audio Vision 1) battery 1k disconnect karama reset wenawa..

    මචන් මෙකේ බැට්රි එක ගැලෙව්වොත් සිස්ටම් එක ලොක් වෙනවා, කලිනුත් ලොක් වෙලා මාර කට්ටක් කාලා අන්තිමට පොරක් තත්පර 30 ඇරලා දුන්නා,
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    මචන් මෙකේ බැට්රි එක ගැලෙව්වොත් සිස්ටම් එක ලොක් වෙනවා, කලිනුත් ලොක් වෙලා මාර කට්ටක් කාලා අන්තිමට පොරක් තත්පර 30 ඇරලා දුන්නා,

    Ow Ehema Unama MAP DVD 1k Thibboth Auto Install wenawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Bump අපිට කොහෙන්ද GPS...... :P ඔන්න අපේ තරි අංකල්ට නම් ටොයිලට් යන්නත් බෑ GPS නැතුව...... :P