GPS system

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන්ලා මම GPS system එකක් හයි කරන්න හිතන් ඉන්නේ. මොනවගේ එකක්ද හයි කරගන්න ඕනේ. මන් දැක්ක සාලා එකේ විකුනනවා.

ඒවාට මාසෙකට බිල් ගෙවන්න ඕනෙද ? සමහරක් ඒවා මස පතා බිල් එනවා නේද ?

179190_555766904475605_887150497_n.jpg
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Google maps ඇතිනෙ. Voice Navigation වැඩ දැං. Traffic නම් පෙන්නන්නෙ නෑ.
Sala එකේ Traffic පෙන්නනවනං ඒක ගනිං වටිනවා. :)
 
mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පැටියා;18212129 said:
    Google maps ඇතිනෙ. Voice Navigation වැඩ දැං. Traffic නම් පෙන්නන්නෙ නෑ.
    Sala එකේ Traffic පෙන්නනවනං ඒක ගනිං වටිනවා. :)

    Onima smart phone ekakin puluwanda bn:confused:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පැටියා;18212689 said:
    ඕනෙම ස්මාට් ෆෝන් එකක් නම් හරි යන්නෙ නෑ බං GPS එක හොඳ නම් අවුලක් වෙන්නෙ නෑ. මට හම්බවෙච්ච සිරාම GPS එක තිබ්බෙ Blackberry ෆෝන් එකක. :)

    එළකිරියෙම අවුරුදු ගානකට විතර කලින් ඔයගැන ත්‍රේඩ් එකක් දාලා තිබ්බ I can't find it.:no:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    I do not know navigation gps in Sri lanka. but in general

    (1) you do need to pay monthly bills. One time payment to buy equipment. Updates are now life time free (check with them).

    (2) If you have GPS in your smartphone, you may find good gps applications (free+paid). Check whether they work in sri lanka and also their quality. Some dedicated gps providers also has android or ios applications (e.g. Garmin).

    (3) I am using Copilet software with tablet (in Canada) . It works fine. I just paid around 10$ for north america maps. that is the only cost
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    offline google maps don't work. It is very limited. I once tried it just for a city. It says data is too much and not convenient
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    I do not know navigation gps in Sri lanka. but in general

    (1) you do need to pay monthly bills. One time payment to buy equipment. Updates are now life time free (check with them).

    (2) If you have GPS in your smartphone, you may find good gps applications (free+paid). Check whether they work in sri lanka and also their quality. Some dedicated gps providers also has android or ios applications (e.g. Garmin).

    (3) I am using Copilet software with tablet (in Canada) . It works fine. I just paid around 10$ for north america maps. that is the only cost

    :cool: rep iwaraaai
     
    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    Smart phone එකකට වඩා තියන එකම වාසිය තමයි GPS එකක් ඔය system එකේ තියන එක. අවුලක් ගන්න එපා, Smart phone එකේ තියෙන්නේ A-GPS. (දෙකේ වෙනස කියන්න ගියොත් ටිකක් දිගයි) එතකොට Smart phone එකට වඩා speed තමන් ඉන්න තැන update වෙනවා. හැබැයි ඒක එච්චර වැදගත් නෑ, මොකද turning location කලින් කියන නිසා (at least 150m) .

    මමනම් හිතන්නේ ලංකාවේ ඔච්චර අමාරුවෙන් හොයාගන්න පාරවල් නෑ කියලා. ගොඩක් complex rout ලංකාවේ නෑ මචං. Smart phone එකක් හොදටම ඇති.