demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    GPS Satellite aithi US government ekata. Glonas kiyanne GPS wagema Russian government eken yawapu satellite. Ewa google wage mona company ekakatawath aithi naha, habai ona kenekta use karanna puluwan.

    GPS satellite eken signal yawanawa witharai receive karanne naha. Enisa million gank unath phone wage devices walata ena signal eke data eka read karala position eka ganna puluwan. GPS/Glonas satelite walin karanne transmit karana eka witharai. Hariyatama TV/Radio transmission station wage. Ona tharam kattiyata TV, Radio aran signal eka receive karanna puluwan.


    ela..
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113


    01. ඔව් අනිවර්යයෙන් සැට්යටට් වලට කනෙක් වෙන්න ඕනේ. කෙනෙක් වෙනවා කියන්නේ Two way කමියුනිකේට් වෙනවා කියන එක නෙමෙයි. හරියට රූපවාහිනී ඇන්ටනාවකින් සිග්නල් ග්‍රහණය කර ගන්නව වගේ. සැටලයිට් එකට දැනෙන්නේ වත් නෑ.

    02. සාමාන්‍යෙන් හොදට ලොකේශන් එකක් ගන්න සැටලයිට් තුනක් හෝ ඊට වැඩි ගනනක් සම්බන්ධ වෙන්න ඕනේ. දැනට ලෝකේ එහෙම සැටලයිට් වර්ග කිහිපයක් තියනව.
    ඇමරිකන් ජී පී ඇස් , රුසියන් GLONASS, චීන BeiDou, යුරෝපා සංගමයේ Galileo, තව ඉන්දියෙන් කාරයොත් ගහගෙන යනවා.

    ඔය හැම එකක්ම අයිති ඒ ඒ රටවල ආන්ඩුවට. ගූගල් සමාගමට මුකුත් අයිති නෑ. අපිට හම්බ වෙලා තියෙන්නේ වන් වේ කමියුනිකේශන් (One Way) විතරයි ඒ කියන්නේ සැටලයිට් එක continuously broadcast කරනවා තමන් ඉන්න ලොකේශන් එක. ඒ සැටලයිට් එක තියන ලොකේශන් එක තමයි broadcast කරන්නේ.( අපි ඉන්න ලොකේශන් එක නෙමෙයි, ඒ සැටලයිට් එක පෘතුවියේ හරියටම තියන ලොකේශන් එක) එහෙම සැටලයිට් තුනක් අඩුම තරමේ සම්බන්ධ උනහම ෆෝන් එකේ තියන චිප් එක කරන්නේ, ඒ සැටලයිට් වලින් broadcast කරන දුර එකිනෙකට සාපේක්ෂව අරගෙන උඹ ඉන්න තැන ඇස්තමේන්තු කරනවා.

    මේක අපිට ෆී හම්බ වෙන්න එකේදි අපිට හම්බ වෙන accuracy එක සත්‍ය වශයෙන්ම ඉන්න ලොකේශන් එකේ ඉදන් අඩි කිහිමයක් එහා මෙහා වෙනවා. ඒත් හමුදාවල පාවිච්චි කරන එක Two way කමියුනිකේට් වෙනවා වගේම accuracy එක සෙන්ටිමීටරේට කියන්න පුලුවන්. Two way කමියුනිකේශන් නිසා ඒ ඩිවයිස් එක තියන තැන ඒ ඒ ආන්ඩු වලට බලන්න පුලුවන්


    ela ela... REp+
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මචෝලා මට පොඩි ප්‍රස්නයක් තියෙනව බන්
    අපි ෆොන් එකේ ජී.පී.එස් ෆැසිලිට් එක යුස් කරනකොට ෆොන් එකට සැට් එකක් අනිවාර්යෙන්ම කනෙක්ට් වෙන්න ඔන නෙද?
    එහෙම කනෙක්ට් වෙනව නම් මේ තියෙන මිලියන ගානක් ඇන්ඩ්‍රොයිඩ් ඩ්වයිස් වලට සැට් කීයක් සපොර්ට් කරනවද?
    ඒවා ගූග්ල් සමාගමට අයිති ඒවද?
    ඒවාගේ නම් මොනවද?
    ඒ ඒ ෆොන් වර්ගය අනුව සැට් එක වෙනස් වෙනවද?


    rep+
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka


    01. ඔව් අනිවර්යයෙන් සැට්යටට් වලට කනෙක් වෙන්න ඕනේ. කෙනෙක් වෙනවා කියන්නේ Two way කමියුනිකේට් වෙනවා කියන එක නෙමෙයි. හරියට රූපවාහිනී ඇන්ටනාවකින් සිග්නල් ග්‍රහණය කර ගන්නව වගේ. සැටලයිට් එකට දැනෙන්නේ වත් නෑ. .........................


    Thanks machan :)
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචෝ මේ ප්‍රස්නේ මෙකේන් පිට
    ඒත් මේකත් දැන ගන්න ඔන
    සැට් එකක් හැක් කරන්න බැරිද? ඒ කියන්නේ රුසියන් එකක් ඇමරිකන් උන්ට.
    බැරිනම් හේතුව?
    සැට් එකක ලයිෆ් ටයිම් එක අහල
    තියෙන විදියට අවුරුදු 10-13 වගේ නෙද?
    එහෙමනම් ඔය කාලෙන් පසු අලුත් එකක්
    අපහු යවනවද?

    මට නම් හෙක් කරන්න බෑ, පුලුවන් එකම දේ තමයි ෆක් කරන එක:dull:

    ඕක අහන්න ඕනේ, රුසියන් ඇමරිකන් චීන හමුදා වල හැක් කරන්න දාල ඉන්න සෙට් එකෙන් ඇයි බැරි කියල. දැනට එහෙම දෙයක් අහල නෑ

    ලයිෆ් ටයිම් එක ඉවර වෙන්න කිට්ටුව අලුත් එකක් යවනවා. දැනට තියන එක කොන්ට්‍රෝල් එක නැති වෙන්න කලින් පෘතුවියට කඩා වට්ටනවා මුහුදක් අල්ලා. නැත්නම් කොන්ට්‍රෝල් එක නැති උනොත් කඩා වට්ට වන්න කලින් පෘතුවිය වටේ කැරකි කැරකි තියනවා. ඒවට තමයි https://en.wikipedia.org/wiki/Space_debris කියන්නේ



    වැඩක් නැත්නම් මේකත් කියවපන් http://www.independent.co.uk/life-s...features/does-gps-need-replacing-6298076.html
     
    • Like
    Reactions: Aruna119