tk102 gps tracker unit එකක්
SMS වලින් වැඩ කරන්න හදාගන තියනවා කවුරු හරි ඉනවාද /දනවාද මේක Web එකකට connect කරපු කෙනෙක්.එහෙම කරපු වහම දවසේම Data එක Map එකේ පෙන්නවා.

Pleas Help