මචන්ල මෙ ගැන දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙනවද?
GPS tracker එකක් Google Map එකේ පේන විදිය develop කරන්නෙ කොහොමද?
Real Time Tracking
Tracker එකේ System No එකයි එකට use කරන SIM Card No එකත් තියෙනව.
මේකෙන් data අරගෙන Database එකේ Store කර ගන්න ක්‍රමය සහ මොන data ද ගන්න ඔනෙ වගේ දේවල් ටික පොඩ්ඩක් කියල දෙනවද දන්න කෙනෙක්..