මෙනන් මෙකේ ඇතුලේ එවා
මේ ටිකක් ලොකු එකක්
මෙන්න පොඩි එවා
නොදනන් අයට දැන ගනන් මෙකෙන් කෙරෙන්න දෙවල්
අපේ වහනයට සවිකරහම අපිට වහනය කොහොද තියෙන්නේ බලා ගන්න පුලුවන්
අපේ අම්මා තාත්තා කවුරු හරි මග එනවා නම් මෙකෙන් චෙක් කරගනන් හිතේ බයක් නැතුව එයාලට කරදර නොකර කොල් කරලා මෙක පහසු වෙනවා.
වහනය නැති වුනහාම ඔක්කොටම වඩා සහනයක් මෙකෙන් ලැබෙන්නේ
මෙකේ තියෙන දෙවල්
අපිට මෙකෙන් වහනය තියෙන තැන හරියටම ගුගල් මැප්ක් එක හරහා ලබා ගනන් පුලුවන්,
කොල් එකක් දුන්නහාම් මේ ඩිවයිඩ් එකට අපිට වොයිස් අහන්නත් පුලුවන්
මෙකේ එනවා විඩ්යෝ සමග එකක් එකේන් අපිට විඩ්යෝ කර ගනන් පුලුවන් ( එත් එවා රියල් ටට්යිම් බලනන් බැහැ මෙමරි කාඩ් එක සෙව් කරලා පස්සේ තමයි බලනන් වෙන්නේ
පින්තුර එවලේම බලනන් පුලුවන් මම මේ කිව්වේ කැම් එකක් එන එවා ගැන
මේ GPS tracking device එක ඉන්බිල්ට් එන්නේ නැහැ නෙද ?
මම් මේ දවස් වල YouTube එකේ සහා E bay එකේ බලන් යද්දි මට ආපු ප්‍රශ්ණ !
මෙකට Sim එකක් එන්නේ නැහැ නෙද? අපි අපේ රටේ එකක් දන්න ඔන නෙද ?
වෙනම Charge කරන එවා තියෙනවා, Rechargeable වගේ Current line එකක් Set කරලා එකක් තියෙනවා, මම හිතන්නේ වෙනම Charge කරන්වාට වඩා එක ලෙසි නිසා, මට දැන ගන්න ඔන Axio එකෙන් මෙක සෙට් කරනන් Wire එකක් ඇද ගන්න පුලුවන්ද කියන දෙවල් ?
මෙකෙ එනවා Portable GPS tracking device එකක් එකෙන් අපිට ගොඩක් වැදගත් අපේ දුව පුතා ගේ Bag එකට දලා පාසැල් යවලා හිත සතුටින් පරිසමින් ඉනන්වද කොහෙද ඉන්නේ බලන්න ,
නොදන්න අයට දැනුමක් එක් වුනා නම් මට නොතෙරෙන ටික කියලා දුන්න සහා බම්ප් කරපු හැමොටම තැන්ක්ස්


