GPS වලිං අක්ෂාංශ දේශාංශ ටික අරගෙන, ගූගල් අර්ත් වලට ඇපියක් ඇතිනෙ. ඒක පාවිච්චි කල්ල මැප් එක ඇඳගෙන මැප් එකේ අදාල පොයින්ට් එක හොයල තිතක් ඇඳගනිං..



මේකෙන් තත්පර 10න් 10 වගේ MAP Coordinates ගෙන්න ගණන් පුලුවන්ද අපේ ලගට?
මොකටද ඔච්චර ඉක්මනට කොඩිනේට්ස් ?
කන්ටිනියුස්ලි ශේප් එකේ ගත හැකි බන් මේකෙන් 