GPS Tracking

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
GPS වලිං අක්ෂාංශ දේශාංශ ටික අරගෙන, ගූගල් අර්ත් වලට ඇපියක් ඇතිනෙ. ඒක පාවිච්චි කල්ල මැප් එක ඇඳගෙන මැප් එකේ අදාල පොයින්ට් එක හොයල තිතක් ඇඳගනිං..
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    GPS වලිං අක්ෂාංශ දේශාංශ ටික අරගෙන, ගූගල් අර්ත් වලට ඇපියක් ඇතිනෙ. ඒක පාවිච්චි කල්ල මැප් එක ඇඳගෙන මැප් එකේ අදාල පොයින්ට් එක හොයල තිතක් ඇඳගනිං..

    :rolleyes::rofl:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Anoroid phone walata ena app ekak thiyenawa trck me kiyala. habai eka adala phone 2ma install karala data network and gps on karala thiyenda one eka phone ekakin anik phone eka track karanda (Eka adala 2nnama danuwathwa wenne).
    Oyata one kenek inna thana phone eka haraha balagandanan eka karanda ba. Company ekata unath puluwan adala tower eke indan meeter keeyak athinda signal ganne kiyala balanda witharai.
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මාත් ට්‍රයි කාලා එක දිගට GPS Coordinates ගෙන්න ගන්න පුළුවන් ඇප් එකක් මටත් තාම ලැබුනේ නෑ. දන්නවා නම් කියන්නකෝ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකෙන් තත්පර 10න් 10 වගේ MAP Coordinates ගෙන්න ගණන් පුලුවන්ද අපේ ලගට?

    තප්පර 10 න් 10 ට ? :baffled: මොකටද ඔච්චර ඉක්මනට කොඩිනේට්ස් ? :oo: කන්ටිනියුස්ලි ශේප් එකේ ගත හැකි බන් මේකෙන් :D
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    dialog service ekak thiyenne normal phn ekakata ekata sms karala sms ekak gennagannawa akshnsa deshansa ehema, eka google map walata daala hoyaganda puluwang leisyen