gps traking

roshan.88

Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    machanla gps traker akak vahenakata set karala aka yana than machine akakin hari 4 n akaking hari balaganna vidiyak tjiyanavada bn.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බයික් එකට සෙට් කල්ල මොනිටර් කල එකෙක් හිටිය :yes:
    මේ ලඟදි ඒ ගැන ත්‍රෙඩ් එකක් ගියෙ :yes:
    පොඩ්ඩක් බලපං.. :yes:
    හම්බවුනොත් දෙන්නම්
    ඒක වැඩ කලේ නැත්තං කාර් එකේ රෝද දෙකක් ගලවන්නයි තියෙන්නෙ :D
    එතකොට බයික් එකක්නෙ :baffled:
     

    buddhika91

    Member
    Apr 26, 2012
    50
    2
    0
    1. කැබ් සර්විස් වලට මොබිටෙල් එකෙන් පැකෙජ් එකක් තියෙනවා. මම ප්‍රදර්ශනයකදි දක්කෙ. මාසෙකට 2500 ක් විතර යනවලු
    2. පොඩ්ඩක් ඊබේ එකේ හොයලා බලපන්. ගැජට් එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.
    3. එහෙමත් බැරි වුනොත් එකක් හදා ගන්න බලපන්. 10ක් 15ක් විතර යයි වැඩේට.
     

    Killer_S

    Member
    Dec 29, 2013
    37
    3
    0
    Homagama
    GPS tracking

    පුලුවන් මචං.. GPS tracking device එක වාහනේ set කරලා online web site එකට log වෙලා බලන්න පුලුවන්.. මේ නම්බර් එකට call එකක් දියන්... :P
    0777544858 - Sankalpa
    Nexify GPS Systems