LG Top loader washing machine no display

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    LG top loader inverter type machine eke display eka/leds wada naha, On/Off sounds wada, wena buttons wada naha
    Mehema issue ekak fix karala thiyenawada kawruhari ??

    Cables clean karala set kara, hari yanne naha, main board eke power indicator eka wada
     
    • Like
    Reactions: kinkon

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ඔය කියන මොඩල් එකමද දන්නේ නැහැ, මගෙත් LG top loader washing machine එකේ ඔය අවුල ඇවිත් හදන්න 18 ක් ඉල්ලුවා. ඒ කාලේ දම්රෝ ෆුල්ඔටෝ එක 30 ක් ද කොහෙද. ඒ පාර ඒකක් ගත්තා. LG ලදරම දීලා බේසමක් ගත්තා.
     
    • Like
    • Wow
    Reactions: 66000V and Asmodeus