AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    සැරින් සැරේ ෆෝන් එකෙන් GPS ලොකේට් කරනකොට සල්ලි ඉවර වෙනවද බං ?
    මම කෙනෙක්ව මගේ ඩෙස්ක්ටොප් එකෙන් (එයාගෙ ෆෝන් එක හරහා) මැප් එකේ ඉන්නෙ කොහෙද කියල 5-6 වතාවක් බැලුව. සල්ලි ඉවර වුණානෙ..
    නැත්තං ඩේට on කරල තියෙන නිසා වෙන මොනාටවත් සල්ලි කැපුණද ?
    හැබැයි මම google play සෙටින්ස් වලට ගිහිං අප්ඩේට් වෙන ඒව නවත්තල තියෙන්නෙ..
    තව මම මොනාද කරන්ඩ ඕන..
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    Pd1Je0w_700wa_0.gif
     
    සැරින් සැරේ ෆෝන් එකෙන් GPS ලොකේට් කරනකොට සල්ලි ඉවර වෙනවද බං ?
    මම කෙනෙක්ව මගේ ඩෙස්ක්ටොප් එකෙන් (එයාගෙ ෆෝන් එක හරහා) මැප් එකේ ඉන්නෙ කොහෙද කියල 5-6 වතාවක් බැලුව. සල්ලි ඉවර වුණානෙ..
    නැත්තං ඩේට on කරල තියෙන නිසා වෙන මොනාටවත් සල්ලි කැපුණද ?
    හැබැයි මම google play සෙටින්ස් වලට ගිහිං අප්ඩේට් වෙන ඒව නවත්තල තියෙන්නෙ..
    තව මම මොනාද කරන්ඩ ඕන..

    කොහොමත් GPS වලට ඩේටා කැපෙනවා බං නන්නත්තාර වෙන්න.. ඇයි ඉමේජස් විදියට නේ මැප් එක ලෝඩ් වෙන්නේ..දැන් ඩේටා ගණනුත් වැඩියි නේ කොහොමත් ටැක්ස් නිසා..වෙන්න පුළුවන්..:rolleyes:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Kohomada ehema balanne? ඩෙස්ක්ටොප් එකෙන් (එයාගෙ ෆෝන් එක හරහා) මැප් එකේ ඉන්නෙ කොහෙද කියල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    Kohomada ehema balanne? ඩෙස්ක්ටොප් එකෙන් (එයාගෙ ෆෝන් එක හරහා) මැප් එකේ ඉන්නෙ කොහෙද කියල

    හොරෙන් කරන වැඩක් නෙමේ. ෆෝන් එකේ අයිතිකාරය දැනුවත්ව..
    ෆෝන් එකේ අයිතිකාරයට මැසේජ් එකක් ඔටෝ යනව එයාව ලොකේට් කෙරුව කියල..
    ජීමේල් එකේ පාස්වර්ඩ් එක ඕන මේ වැඩේට..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පැකේජ් එකක් ඇක්ටිව් නැත්තන් සල්ලි කැපෙනව ඩේට වලට සට සට ගාල. 1MB වලට රුපියලක් වගේ.

    GPS වලට ඩේට යන්නේ නෑ නේද බන් මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරොත් එකෙන් තමා ඩේට යන්නේ මම හිතන්නේ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    හොරෙන් කරන වැඩක් නෙමේ. ෆෝන් එකේ අයිතිකාරය දැනුවත්ව..
    ෆෝන් එකේ අයිතිකාරයට මැසේජ් එකක් ඔටෝ යනව එයාව ලොකේට් කෙරුව කියල..
    ජීමේල් එකේ පාස්වර්ඩ් එක ඕන මේ වැඩේට..

    Kohomada karanne?
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    GPS walata data yanne naha. GPS antena ekai processor power ekai witharai yanne. Eth latitude longitude, altitude and accuracy witharai GPS walin ganna puluwan. Map eka load karanna data yanawa google maps, etc walin data download karanna one nisa.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    GPS walata data yanne naha. GPS antena ekai processor power ekai witharai yanne. Eth latitude longitude, altitude and accuracy witharai GPS walin ganna puluwan. Map eka load karanna data yanawa google maps, etc walin data download karanna one nisa.

    රෙප් 12+
    මට හරියටම දැනගන්ඩ ඕන මචං මම මෙහෙන් ලොකේට් කරනකොට, එහෙන් ෆෝන් එකෙන් ඩේට වලට සල්ලි කැපෙනවද කියල..
    කැපෙනව ඇති නේ බං
     
    පැකේජ් එකක් ඇක්ටිව් නැත්තන් සල්ලි කැපෙනව ඩේට වලට සට සට ගාල. 1MB වලට රුපියලක් වගේ.

    GPS වලට ඩේට යන්නේ නෑ නේද බන් මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරොත් එකෙන් තමා ඩේට යන්නේ මම හිතන්නේ.

    මැප් එක බලද්දී කොහොමත් ඩේටා කැපෙනවා බං නැත්නම් කොහොමද ඉමේජ් එහෙම ලෝඩ් වෙන්නේ.. ඩේටා ඔෆ් කරලා ගිහින් බලපන්..යන්න බෑ..
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    රෙප් 12+
    මට හරියටම දැනගන්ඩ ඕන මචං මම මෙහෙන් ලොකේට් කරනකොට, එහෙන් ෆෝන් එකෙන් ඩේට වලට සල්ලි කැපෙනවද කියල..
    කැපෙනව ඇති නේ බං

    ehen data kapen na..gps on karala thiyenna ona eke echcharai...oyage data kapenda puluwan...eya data off karala thibila gps witarak on thibbath allihaki inna thana!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මැප් එක බලද්දී කොහොමත් ඩේටා කැපෙනවා බං නැත්නම් කොහොමද ඉමේජ් එහෙම ලෝඩ් වෙන්නේ.. ඩේටා ඔෆ් කරලා ගිහින් බලපන්..යන්න බෑ..
    නෑ බන් මම කිවේ ඩේට යන්නේ GPS වලට නෙවේ මැප් එක ලෝඩ් වෙන්න කියල. Data off කරත් GPS වැඩ නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    ehen data kapen na..gps on karala thiyenna ona eke echcharai...oyage data kapenda puluwan...eya data off karala thibila gps witarak on thibbath allihaki inna thana!!

    gps coordinates ටික ෆෝන් එකේ තිබුණට මදිනෙ බං, ඒ දත්ත ටික නෙට්වර්ක් එකකට සම්බන්ද වෙලා ගූගල් හරහා මගේ ඩෙස්ක්ටොප් එකට එන්ඩ එපැයි.. ඒකට ඩේට කනෙක්ෂන් එක ඔන..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    oya wade karnaa hatith kiyapanko apita

    https://www.google.com/android/devicemanager

    ඕකෙන් ෆෝන් එකට දාල තියෙන gmail එකට ලොග් වෙයං. එච්චරයි සිම්පල්..
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    gps coordinates ටික ෆෝන් එකේ තිබුණට මදිනෙ බං, ඒ දත්ත ටික නෙට්වර්ක් එකකට සම්බන්ද වෙලා ගූගල් හරහා මගේ ඩෙස්ක්ටොප් එකට එන්ඩ එපැයි.. ඒකට ඩේට කනෙක්ෂන් එක ඔන..

    ඔව් එහෙ ෆෝන් එකේ data කැපෙනවා. මොකද gps data upload කරන්න ඕනෑ. උඹට එවන්න.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    gps coordinates ටික ෆෝන් එකේ තිබුණට මදිනෙ බං, ඒ දත්ත ටික නෙට්වර්ක් එකකට සම්බන්ද වෙලා ගූගල් හරහා මගේ ඩෙස්ක්ටොප් එකට එන්ඩ එපැයි.. ඒකට ඩේට කනෙක්ෂන් එක ඔන..

    මචං.. GPS වලින් උබේ location එක අප් කරන්න ඩේටා ටිකක් කැපෙනවා. coordinates ටිකක් අප් වෙන්නේ. පොඩි දත්ත ප්‍රමාණයක්. උබ බලන (view) කරන උපාංගයෙන් ඩේටා කැපෙන්නේ. උදා: පරිගණකයෙන්.. ඒකට ෆෝන් එක තියෙන එක්කෙනාගේ සම්බන්දයක් නෑ..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    gps coordinates ටික ෆෝන් එකේ තිබුණට මදිනෙ බං, ඒ දත්ත ටික නෙට්වර්ක් එකකට සම්බන්ද වෙලා ගූගල් හරහා මගේ ඩෙස්ක්ටොප් එකට එන්ඩ එපැයි.. ඒකට ඩේට කනෙක්ෂන් එක ඔන..

    GPS is basically a satellite based positioning system that is designed to calculate geographic coordinates based on timing information received from multiple satellites in the GPS constellation. GPS has a relatively slow time to first fix (TTFF), and from a cold start (meaning without a last known position), it can take up to 15 minutes to download the data it needs from the satellites to calculate a position. A-GPS used by cellular networks shortens this time by using the cellular network to deliver the satellite data to the phone.

    But regardless of whether it is an A-GPS or GPS location, all that is derived is Geographic Coordinates (latitude/longitude). It is impossible to obtain more from GPS only.

    To be able to return anything other than coordinates (such as an address), you need some mechanism to do the Reverse Geocoding. Typically this is done by querying a server or a web service (like using Google Maps or Bing, but there are others). Some of the services will allow you to cache data locally, but it would still require an internet connection for periods of time to download the map information in the surrounding area.

    While it requires a significant amount of effort, you can write your own tool to do the reverse geocoding, but you still need to be able to house the data somewhere as the amount of data required to do this is far more you can store on a phone, which means you still need an internet connection to do it. If you think of tools like Garmin GPS Navigation units, they do store the data locally, so it is possible, but you will need to optimize it for maximum storage and would probably need more than is generally available in a phone.

    So I guess the short answer to your question is, no you do not need an active internet connection to get Coordinates, but unless you are building a specialized device or have unlimited storage, you will need an internet connection to turn those coordinates into anything else.