GPT 4 Live බලන්න වර සින්හලු

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒක තමා බං. උඹ මට කලින් thread එකක quote වලින් බනින්න පටන්ගත්තට පස්සෙ මං තේරුම් ගත්තා මට කව්රුහරි offensive දෙයක් කිව්වහම ඒකට trigger වෙලා තරහ ඇරන් උට ආපස්සට බනින්න යන එකේ කිසිම තේරුමක් නෑ කියලා. 😅 අද තේරුම්ගත්තා කව්රුහරි මට තරහින් මොනවහරි කියනවනම් ඒ කියපු දේ ගනන් ගන්නෙ නැතුව ඒකට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ කියලා. Thanks මචං මට ඒක තේරුම් කරලා දුන්නට. :D 👍
    සිරාවටම.. Online argue කරලා නම් තෙරුමක්‌ ම නෑ.. මටත් ටිකක් කල් ගිහින් ඕක තේරුණේ.. දැන් නම් comment දාන්නේ උගෙන් ආතල් එකක්‌ ගන්න විතරයි :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    ඒක තමා බං. උඹ මට කලින් thread එකක quote වලින් බනින්න පටන්ගත්තට පස්සෙ මං තේරුම් ගත්තා මට කව්රුහරි offensive දෙයක් කිව්වහම ඒකට trigger වෙලා තරහ ඇරන් උට ආපස්සට බනින්න යන එකේ කිසිම තේරුමක් නෑ කියලා. 😅 අද තේරුම්ගත්තා කව්රුහරි මට තරහින් මොනවහරි කියනවනම් ඒ කියපු දේ ගනන් ගන්නෙ නැතුව ඒකට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ කියලා. Thanks මචං මට ඒක තේරුම් කරලා දුන්නට. :D 👍

    අන්න එහෙම තේරුම් ගන්න එක හොදයි
    තමන්ට දිරවන් නැත්තම් භජනෙට යන්නේ ඇයි.
    කලින් එකේ මම බැන්නේ නෑ තිත්ත ඇත්ත කිව්වා ඒක ඔයාට දරාගන්න බැරි උනා ඉතින් උදාහරණ ලෙසම පෙන්නල දුන්නා . එක ටිගර් වීමක් ලෙස ඔයා දකිනවනම් එක ඔයාගෙ අවුලක් .

    එලකිරියට ඇවිත් අවුරුදු 12-13 වෙනවා මෙතන තරහින් කමෙන්ට් ගහන්න නම් වෙලා නෑ . මේකේ දාන ත්‍රෙඩ් වලට පුකෙන් කනෙන් කටෙන් නහයෙන් හැම එකෙන්ම හිනා වෙවී තමා මම නම් කමෙන්ට් ගහන්නේ . මගේ අකුරු වලින් මම තරහින්ද සතුටින්ද ඉන්නේ කියන්න ඔයාට පුලුවන් නම් ඔයා සුපිරිම වැඩ්ඩෙක් තමා

    තේරුම් ගන්න එක තමා හොද කෝඩ් එක වගේ කියවලා තේරුම් ගන්න . IT උන් වැඩිපුර හිතනවා එක ඉතින් සබ්ජෙක්ට් එකේ ආනිසංස තමා
     
    • Love
    Reactions: Lupine Solus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    සෙද්ද, site එකෙ gpt 4 එකාට ගිහින් උන් ගෙ උදාහරනේ අරන් තිබ්බ මෙ පහල තියන එකට උත්තරයක් හිතාන උන්ගෙ chatgpt උත්තරේ බාලාන පැය බාගයක් විතර කල්පනා කරා මට වැරදුනේ කොහොමද කියලා. Lol ඉට පස්සෙ තමා scroll කරලා බැලුවේ පහලට.

    Andrew is free from 11 am to 3 pm, Joanne is free from noon to 2 pm and then 3:30 pm to 5 pm. Hannah is available at noon for half an hour, and then 4 pm to 6 pm. What are some options for start times for a 30 minute meeting for Andrew, Hannah, and Joanne?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මං නම් Salary Raise එකක් හම්බුන ගමන් මුලින්ම කරන්න ඉන්නේ හැම මාසෙකම ChatGPT plus subscription එක ගන්න. ChatGPT plus subscription එකට මාසෙටම යන්නේ USD 20 යි. (රුපියල් 6800/= ක් වගේ) මං Code කරද්දි issue එකක් ආවොත් ඒක debug කරන්නයි මොනවහරි අමතක වුනොත් ඒක මතක් කරගන්නයි Google එකට වඩා දැන් ChatGPT පාවිච්චි කරනවද කොහෙද.
    1JxhNeX.png

    Hitapan test karala kiyanan mokada meke thiyena amuthu de kiyala anike nathi
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    දැන් බැලුව. මෙහෙම ගියොත් GPT-5, 6 මුන්ගෙන් හැම job එකක්ම replace කරන්න පුලුවන් වෙයි යකෝ. 🤯
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Copilot එක comment එහෙම ලියෝගන්න නම් කියාපු බාන්ඩේ.. Code එක උඩින් /** ගහන්න විතරයි ඕනෙ උ ලස්සනට code එකට comment එකක්‌ ලියලා දෙනවා..

    const arr = [ elements ටිකක් ] විදිහට array එකක්‌ define කරලා react component එක ඇතුළේ arr.map type කරපු ගමන් ඉතුරු ටික ඔක්කොම ලියනවා. සුපිරිය්ක් තමා 🤩

    අවුරුද්දක් යද්දි උබට හිතන්න බැරි වෙනවා. ලූප් එකක්වත් ලියන්න බැරි වෙනවා

    හෙහ් හෙහ්

    මාත් ගත්ත.

    මොඩෙල් ක්ලස්, ඩේට, නෙට්වර්ක්, ජෙසන් පාස් වගෙ ස්ට්‍රේඝ්ට් ෆොවඩ් ෆන්සන් ලියන්න මරු. සාම්පල් කෝඩ් එකක් ගන්නත් මරු. බිස්නස්න්ලොජික් ලියන්න බෑ තාම. එකත් පුලුවන් උනාම ගෙදර ඉමු අපී කුලී වැඩක් කරගෙන.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අවුරුද්දක් යද්දි උබට හිතන්න බැරි වෙනවා. ලූප් එකක්වත් ලියන්න බැරි වෙනවා

    හෙහ් හෙහ්

    මාත් ගත්ත.

    මොඩෙල් ක්ලස්, ඩේට, නෙට්වර්ක්, ජෙසන් පාස් වගෙ ස්ට්‍රේඝ්ට් ෆොවඩ් ෆන්සන් ලියන්න මරු. සාම්පල් කෝඩ් එකක් ගන්නත් මරු. බිස්නස්න්ලොජික් ලියන්න බෑ තාම. එකත් පුලුවන් උනාම ගෙදර ඉමු අපී කුලී වැඩක් කරගෙන.
    ඔයාට නම් කිරි බිස්නස් එක හරි තියනවානේ. :rolleyes:
     
    • Love
    • Haha
    Reactions: Solo Rider and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    අවුරුද්දක් යද්දි උබට හිතන්න බැරි වෙනවා. ලූප් එකක්වත් ලියන්න බැරි වෙනවා

    හෙහ් හෙහ්

    මාත් ගත්ත.

    මොඩෙල් ක්ලස්, ඩේට, නෙට්වර්ක්, ජෙසන් පාස් වගෙ ස්ට්‍රේඝ්ට් ෆොවඩ් ෆන්සන් ලියන්න මරු. සාම්පල් කෝඩ් එකක් ගන්නත් මරු. බිස්නස්න්ලොජික් ලියන්න බෑ තාම. එකත් පුලුවන් උනාම ගෙදර ඉමු අපී කුලී වැඩක් කරගෙන.
    ලියන්න පුලුවන් මෙතඩ් එක ලියල උඩ කමෙන්ට් එක හරියට ස්ටෙප්ස් ටික එක්ස්ප්ලෙන් කරන්න එතකොට කෝඩ් එක ලියනව. හරියට එන්නෙ නැති උනාම ඒ කෙ කරන්න තියෙන දේ පොඩි කමෙන්ට් එකක් දාන්න ඇතුලෙ තැන් වල.
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලියන්න පුලුවන් මෙතඩ් එක ලියල උඩ කමෙන්ට් එක හරියට ස්ටෙප්ස් ටික එක්ස්ප්ලෙන් කරන්න එතකොට කෝඩ් එක ලියනව
    මන් නම් ආස autocomplete වෙන seen එකට තමා.. අපේ එවුන් දැන් PR දානවා copilot එකට දාපු comment එක්කම..closeModal fuction එකට උඩින් // close modal කියලත් comment තියෙනවා.. මාර ආතල් :baffled:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මං ඔයාව ignore කරලා ඉන්නේ. :D මොලේ තියෙන මිනිස්සු 1000 ක් එක්ක තර්ක කරන්න පුළුවන් වුනත් එක මෝඩයෙක් එක්ක කවදාවත් තර්ක කරලා උට දේවල් පැහැදිලි කරලා දෙන්න බෑ.
    Use GPT-4 to generate answers for him. :D
     
    • Haha
    Reactions: Lupine Solus