සිරාවටම.. Online argue කරලා නම් තෙරුමක් ම නෑ.. මටත් ටිකක් කල් ගිහින් ඕක තේරුණේ.. දැන් නම් comment දාන්නේ උගෙන් ආතල් එකක් ගන්න විතරයිඒක තමා බං. උඹ මට කලින් thread එකක quote වලින් බනින්න පටන්ගත්තට පස්සෙ මං තේරුම් ගත්තා මට කව්රුහරි offensive දෙයක් කිව්වහම ඒකට trigger වෙලා තරහ ඇරන් උට ආපස්සට බනින්න යන එකේ කිසිම තේරුමක් නෑ කියලා.අද තේරුම්ගත්තා කව්රුහරි මට තරහින් මොනවහරි කියනවනම් ඒ කියපු දේ ගනන් ගන්නෙ නැතුව ඒකට කිසිම ප්රතිචාරයක් නොදක්වා ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ කියලා. Thanks මචං මට ඒක තේරුම් කරලා දුන්නට.
![]()
![]()


