GPT-4 to Blender

Identity

Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    Chat-puthaanoසාමාන්‍ය දැනීම ලෙෆ්ට්GPT 5පොන්න GPT
    GTRZAi පොන්නයෝරාජපක්ෂElon මුස්ක්
    රොකට් සයන්ස්ජෙෆ් බෙසොස් මහත්තයාGPTචැට්
    බිල්ගේට්ස්AKDමහේෂ් වලතරසිංහලු
    මොණරාගල පල්සර් මැදමුලන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,286
    164,511
    113
    එකමත් එක රටක
    උඹේ කැමැත්තක් මචං මම විශ්වාස කරනදේ මම කිව්වේ වෙනස් වීම්වලට අනුගත නොවෙන කෙනා සිස්ටම් එකෙන් අයින්වෙලා යනවා ඒක තමයි මම විශ්වාස කරනදේ
    උබ අනුගත වෙන්ව කියන්නේ මොකද්ද ?
    මම කිව්වේ replace වෙන්නේ නෑ කියලා. ai පාවිච්චි කරන්න එපා කියලා නෙවෙයි.
    ai පාවිච්චි කරල කරන වැඩේ ඉක්මනට තව හොදට කරන්න පුලුවන් වෙන එකයි වෙන්නේ. එහෙම අන්තුව ඉන්න උන් ටික replace වෙන එක නෙවෙයි. එහමයි අනුගත වෙන්නේ ai වලට.
     
    • Like
    Reactions: good-man

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,247
    113
    Jobs nam sahenna nathi wenawa machan

    meka 2023 - > 2025 balanna IT industry ekata wela thiyana deya

    This is just a start
     
    • Sad
    Reactions: Camacho