Overclock කරලා performance වැඩි කරගන්න පුලුවන්, ඒ වෙනුවට power consumption එක heat එක වැඩිවෙනවා. දැන් එන GPU වල factory එකෙන්ම OC version එනවා, ඒ නැතත් GPU එකට damage එකක් නොවී MSI Afterburner වගේ එකකින් overclock කරගන්න පුලුවන් තරමක් දුරට. හොඳ cooling system එකක් නැත්නම් heat එක වැඩිවෙලා thermal throttle වෙනවා, එතකොට normal performance එකවත් ගන්න බෑ. GPU වලට එන heatsink, fans වෙනුවට liquid coolers වගේ දාලා සාමාන්‍ය ප්‍රමාණයට වඩා overclock කරගන්න පුලුවන්. Cooling අවුල් නම් GPU එකට damage වෙන්න පුලුවන්