GPU Prices are at Rock Bottom- Now's the time to buy a new Graphics Card!

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,664
    3,387
    113
    Bandarawela
    නාකි දතා මගේ thread එක දැකල video එකකුත් හැදුවද. හිටපන් report කරන්න. :sneaky:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,442
    36,648
    113
    කෑගල්ල
    ඔය ඔක්කෝටම වාඩ හොඳ නැද්ද voice filter එකක් ගාත්තොත්.

    මට මතක් උනේ මල් පිංකම දවසේ මල් වට්ටියට ලංසු තියන එක. :lol: :lol:​

     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,146
    19,791
    113
    Miami
    දැන් මයිනින් ෆාම් වලින් එලියට දාන second hand ඒවත් මාකට් එකේ තියෙනවා...අපරාදේ ගෝටා කෙලියේ නැත්තම් ගන්න තිබ්බා
    ඔය වැඩේ ග්‍රැෆික් කාඩ් වලින් වෙන්නෙ කොහොමද බං? පොඩ්ඩක් පැහැදිලි කරාංකෝ.