GR5 2017, P9 Lite or OPPO F1s ????

GR5 2017, P9 Lite or OPPO F1s ???

  • GR5 2017

    Votes: 19 55.9%
  • P9 Lite

    Votes: 10 29.4%
  • OPPO F1s

    Votes: 5 14.7%

  • Total voters
    34

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Mokakda bn me 3n ganna hodama phone eka.. mata me thunama hithata alluwa bn.. ithin hoda ekak thoraganna oona bn..
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    මම නම් කියන්නේ GR5 2017, P9 Lite දෙකෙන් එකක් ගන්න කියලා.
    මේ දෙකෙන් මම වැඩියෙන් කැමති P9 Lite එකට තමයි.. :)
    මේ මම හිතන විදිහනේ, හැබැයි තව කෙනෙක්ට මේක වෙනස් වෙන්නත් පුලුවන්. :rolleyes::yes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    GR5 2017 උදේ දවල් ෆොටෝ කොලිටි එකනම් නියමයි.. රෑටත් ගානේ හැටියට මුකුත් කියන්න බෑ.. ස්පීඩ් නියමයි.. පොඩ්ඩක්වත් හිර වෙන්නේ නෑ.. ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනර් එක හොඳටම ස්පීඩ්.. තිරේ කොලිටි එක ගානේ හැටියට නියමයි.. හැබැයි ටෙම්පරඩ් ග්ලාස් එකකුයි බැක් කවර් එකකුයි දාලා පාවිච්චි කරන්න..
     
    Last edited: