Grade 1 - 2022

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    Pls help me Kurunegala, Kandy, Kegalle guys.

    2017 පෙබරවාරි ඉපදුන මගේ ළමයාට 2022 පාසැල් යෑම අහිමියි රජයේ නීතිය හැටියට.
    (Cut off day 2017 January 31)
    ඉතින් තව අවුරුද්දක් ජොලියෙන් ඉන්න දෙන්න වෙන්නේ.ලංකාවේ මන්දගාමී ඉගෙනුම් ක්‍රමය මට ගැලපෙන්නේ නැති හින්දා, 2022, 1 වසරට කොහේ හරි යවන්න ඕනේ.

    2022, 1 වසරට ළමුන් ඇතුලත් කරගන්න පාසැල් මොනවා ද?

    ස්ථිර පදිංචිය කොළඹින් එළියට යාමට සිතා සිටින නිසා කෑගල්ල, නුවර, කුරුණෑගල අය මට උපදෙසක් දෙන්න.

    Thank you
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    Karapu widiyanam danne ne, ape class walath hitiya january bday kiyala un kiwwe iscole kale.
    Out unain passe uni eke ehema set unama danne un Feb/March mula wage ipadichcha un.
    1 year kalin iscole yanna january born kiyala.

    ehema neththam international thama, unge academic year eka patan ganne sept.
     
    • Like
    Reactions: Brandy2020

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,475
    113
    Fantasy
    Pls help me Kurunegala, Kandy, Kegalle guys.

    2017 පෙබරවාරි ඉපදුන මගේ ළමයාට 2022 පාසැල් යෑම අහිමියි රජයේ නීතිය හැටියට.
    (Cut off day 2017 January 31)
    ඉතින් තව අවුරුද්දක් ජොලියෙන් ඉන්න දෙන්න වෙන්නේ.ලංකාවේ මන්දගාමී ඉගෙනුම් ක්‍රමය මට ගැලපෙන්නේ නැති හින්දා, 2022, 1 වසරට කොහේ හරි යවන්න ඕනේ.

    2022, 1 වසරට ළමුන් ඇතුලත් කරගන්න පාසැල් මොනවා ද?

    ස්ථිර පදිංචිය කොළඹින් එළියට යාමට සිතා සිටින නිසා කෑගල්ල, නුවර, කුරුණෑගල අය මට උපදෙසක් දෙන්න.

    Thank you
    ඈහ් බන් උබ කලින් ඉදන්ම හිතන් හිටියෙ කුරුනෑගල ලයිසියම් එකට දාන්න නේද. දැන් අදහස වෙනස් වෙලාද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    ඈහ් බන් උබ කලින් ඉදන්ම හිතන් හිටියෙ කුරුනෑගල ලයිසියම් එකට දාන්න නේද. දැන් අදහස වෙනස් වෙලාද
    ටිකක් විතර ඔව්, බන් ඒකෙත් වයස බලනවා. මම නම් නමට බෝර්ඩ් එකක් තියෙන එකකට හරි දානවා. අවුරුද්දක් ඉතිරි කරන්න. 😂