මම අදුනන කොල්ලෙක් ඉන්නවා...නෑදෑ කෙනෙක් වෙනවා.... ඉගෙන ගන්න පුළුවන්... IT වැඩ දන්නවා... සල්ලිත් තියෙනවා...
IIT 1 year Foundation course කරලා Distinction එකක් තියෙනවා...IIT එකේ degree එකට තාම ගියේ නැහැ...
IIT Foundation course එකෙන් NIBM එකට ඇතුල් වෙන්නත් පුළුවන්..
ඌට ගැලපෙන path එක මොකද්ද ? පහල option වලින්...
ඌට පොඩි online business එකකුත් පටන් ගන්න ඕන ඉක්මනට...රටකට ගිහිල්ලා Payment Gateway එකක් අරගෙන. Student හැටියට ඉන්න ගමන් ! ( UK නම් බැහැනේ එහෙම )
-- IIT එකේ Software Engineering --- අවුරුදු 1 ක් කරලා.... UK යන එකද ?
( https://www.iit.ac.lk/course/beng-software-engineering )
-- NIBM එකේ Software Engineering --- අවුරුදු 2 ක් කරලා.... Australia යන එකද ?
( https://www.nibm.lk/programmes/bachelor-of-software-engineering-honours )
-- USA / Canada.... හෝ වෙනත් රටකට යන option තියෙනවද ?