Graduate Internship

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් කියන්නෙ Graduate Internship කියන්නෙ මොකද්ද බන්?:confused::dull: මගේ කැම්පස් ෆයිනල් ඉයර් ෆයිනල් රිසල්ට් එක අද ආවේ,ඒත් එක්කම කලින් දාපු සීවී එකකට අද එක තැනකින් කතා කරා,මම ඒ දවස්වල (ඩිගිරිය රිසල්ට් pending dala thibbe) දැම්මෙ internship එකකට,ඉතින් මේ call එක ආවම මම කිවුවා කොල්ලා දැන් ඩිග්‍රිය ගොඩ කියලා කියලා,:D:D ඊට පස්සෙ එයා කියපි එහෙනම් මාව ගත්තොත් ගන්නෙ Graduate Internship කියල පෝස්ට් එකකට කියලා,:)මට දැනගන්න ඕන මේකයි බන් ඒකත් නෝමල් internship එකක්ද බන්,නැත්තම් ඒක්කෙන් පස්සෙ එතනට දිගටම සෙට් වෙන්න පුලුවන්ද? දන්න එකෙක් පැහැදිලි කරපන් මචන්ලා,දන්නෙ නැත්තම් බම්ප් කට්ටක් හරි දාගෙන යන්න,:yes:ලොකු උදව්වක් හොඳේ.. :yes::yes::)
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ado Graduate Internship kiyanne pattane ban..aniwa uba ganna thana permannet karaganna puluwan.ube uni & degree eka mokakda ?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Trainee vage seen ekak tamaa.. ohoma maasa 6k-12k vitara idala ubava probation dai..

    Machan e kiyanne,trainee and meke kisi wenasak nadda?

    ado Graduate Internship kiyanne pattane ban..aniwa uba ganna thana permannet karaganna puluwan.ube uni & degree eka mokakda ?

    machan poddak pahadili karapan,normal internship ekakadi wage meketh intern period eken passe eliyeda? machan me mage first job eka, mama SLIIT graduate machan,kare B.Sc in IT.. :)
     

    nuni

    Member
    Feb 5, 2009
    277
    24
    0
    Colombo
    Eka Ganin Machang. Aran Honda Training ekak ganin. Passe wadak naththam oni thanakata yanna puluwan experience ekka :)
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Machan e kiyanne,trainee and meke kisi wenasak nadda?

    machan poddak pahadili karapan,normal internship ekakadi wage meketh intern period eken passe eliyeda? machan me mage first job eka, mama SLIIT graduate machan,kare B.Sc in IT.. :)

    It depends on the company and their policies machan... :):):)
     
    • Like
    Reactions: nvhcc89

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    trainee kenek vidihata job ehekata ganna place ekak nadda? :D mamath IT karana gaman... diploma karala thiyenne.. vacancies thiyenawanam danna :D :D
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka mcn training period ekak wage. eka ewara unama uba hodanam un ubawa digatama hire karai. samahara tan walanam internship ewara unama yanna one.